මූ හොයල දෙන්න

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මගෙ ළඟින් ආශ්‍රය කරපු යාලුවෙක් හිටියා උසස් පෙල කාලෙ ..කැම්පස් ගියාට පස්සෙ පොරව සෙට් උනේ නෑ වැඩිය .මගෙ ළඟ තියෙන නම්බර් එක වැඩ නෑ.උගෙ නම ගම විස්තර එක්ක ෆොටෝ එකක් මේකේ දාන එක සදාචාරාත්මක ද?
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ෆේස්බුක් එකේ හොයපන් දැන් නැති එකෙක් නෑ.

    උගෙ account එක අප්ඩේට් නෑ.යාලුවො කීප දෙනෙක්ගෙන් ඇහුව උන් දන්නෙත් නෑ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,812
    28,190
    113
    උඹ ඔය ගොඩක් වෙලාවට මං ගැන කියනවා ඇත්තේ. කොහොමද මචං ඉතින්​
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,862
    21,881
    113
    උගෙ පාඩුවෙ ඉන්න දුන්නම් හරිනේ...ඌ කැමති නිසා වෙන්න ඇති ඔහොම ඉන්නෙ...මිනිස්සු ආස්‍රයක් කරන්න කැමති නැති කෙනෙක් වෙන්න ඇති..
    ඌට උබල ගැන හොයල බලන්න බැරිනම් මොකටද උබලා ඌ ගැන හොයන්නෙ
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,033
    10,205
    113
    image source eka delete karanna puluwan thanaka dala dapan. nathnam me GT pakaa hadala tiyanne dawasakin passe post delete karanna bari wenna.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    Aaah machan voltage ,
    Komada ban ube nama dakkama ahanna hitune ban

    Mata podi help ekak diyan,

    Low rpm/low head
    Zero cogging
    Permeant magnet dala hybrid ceramic bearing dala alternator/generator ekak ona
    Hadawa ganna danna ekek innawada

    Motor waddek/ coil othana ekek

    sorry bro... i dunnno
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,650
    1,699
    113
    sri rajasinha adawiya
    උගෙ පාඩුවෙ ඉන්න දුන්නම් හරිනේ...ඌ කැමති නිසා වෙන්න ඇති ඔහොම ඉන්නෙ...මිනිස්සු ආස්‍රයක් කරන්න කැමති නැති කෙනෙක් වෙන්න ඇති..
    ඌට උබල ගැන හොයල බලන්න බැරිනම් මොකටද උබලා ඌ ගැන හොයන්නෙ

    :)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    Uge batch ekai wayasai iskolei damma nam uge yaluwo athi meketh. Passe ehema ekekta photo eka yawala confirm karaganna thiyenne.