මගෙ ළඟින් ආශ්රය කරපු යාලුවෙක් හිටියා උසස් පෙල කාලෙ ..කැම්පස් ගියාට පස්සෙ පොරව සෙට් උනේ නෑ වැඩිය .මගෙ ළඟ තියෙන නම්බර් එක වැඩ නෑ.උගෙ නම ගම විස්තර එක්ක ෆොටෝ එකක් මේකේ දාන එක සදාචාරාත්මක ද?
ෆේස්බුක් එකේ හොයපන් දැන් නැති එකෙක් නෑ.
උඹ ඔය ගොඩක් වෙලාවට මං ගැන කියනවා ඇත්තේ. කොහොමද මචං ඉතින්
උඹ ඔය ගොඩක් වෙලාවට මං ගැන කියනවා ඇත්තේ. කොහොමද මචං ඉතින්

hi machan kohomada. godak kalekin hambuneth naha neda
Aaah machan voltage ,
Komada ban ube nama dakkama ahanna hitune ban
Mata podi help ekak diyan,
Low rpm/low head
Zero cogging
Permeant magnet dala hybrid ceramic bearing dala alternator/generator ekak ona
Hadawa ganna danna ekek innawada
Motor waddek/ coil othana ekek
උගෙ පාඩුවෙ ඉන්න දුන්නම් හරිනේ...ඌ කැමති නිසා වෙන්න ඇති ඔහොම ඉන්නෙ...මිනිස්සු ආස්රයක් කරන්න කැමති නැති කෙනෙක් වෙන්න ඇති..
ඌට උබල ගැන හොයල බලන්න බැරිනම් මොකටද උබලා ඌ ගැන හොයන්නෙ

campus giyapu kenek gana uoo hoyanne![]()
