මූ Sahara එකක් අරන් යකෝ

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    😆😆😆ඕව වෙන රටවල් වල නම් ගණන් ගන්නෙ නෑ..රේන්ජ් රෝවර් තමා ඒ රටවල් වල..😛

    උත්ති‌ගේ කොල්ලගේ ඉරිසියාව. තෝත් යූටියුබ් කරනවා නේද පකෝ? තෝ මොකද්ද පදින්නේ? bentley continental gt වාගේ එකක්ද?
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Ithin apita paan da ban.

    Parana ladiyak ne

    ඔව් බං. ඕකේ V8 ඵන්ජින් ඵකක් තිබ්බට මෙලෝ වැඩක් නෑ..ලංකාවෙ උන් හිතන්නෙ වාහනේ ලොකු නම් ඒක තමා ලෝකෙන් හොඳම කියල.රේන්ජ් රෝ‍වර් වගේ ඒව ඵක්ක ඕවට හැරෙන්නවත් බෑ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    උත්ති‌ගේ කොල්ලගේ ඉරිසියාව. තෝත් යූටියුබ් කරනවා නේද පකෝ? තෝ මොකද්ද පදින්නේ? bentley continental gt වාගේ එකක්ද?
    ඕකා ගේ එක බංකොලොත් චැනල් එකක් බං. එහෙම චැනල් කරනවා ට වඩා හොදයි කොල්ලු පිටියේ හිගා කන එක යකෝ 😀😀😀😀
     
    • Haha
    Reactions: menaka60

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :D :yes: ;) :D U wadak karana kollek me jayashantha gen pinata kaka boru kiya kiya inna unuth wifelata thagi denne bmw 7 series owa monawada.
     
    • Haha
    Reactions: M a d d i e

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උත්ති‌ගේ කොල්ලගේ ඉරිසියාව. තෝත් යූටියුබ් කරනවා නේද පකෝ? තෝ මොකද්ද පදින්නේ? bentley continental gt වාගේ එකක්ද?
    මම කිව්වෙ අැත්‍ත පකෝ..තෝ බලපං ඕකකුයි රේන්ජ්‍ රෝ‍වර් ඵකකුයි ඩ්‍රයිව් කරල බොරුනම්..
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    naha ban ehema aulak na
    Athal ma tamay ban mama

    athal wadiy ekay aula

    උබ ලන්කාවෙන් ගියේ ඒක නිසාද
    මට ඔහොම ආතල් ගන්න බැරි ඇයි
    සින්හලු නැතුව තනියම ඉන්නකොට depression එන්නේ නැද්ද
    Home sick නැද්ද