මූ_නම්_යකෙක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    amokrane_sabet_0.jpg

    මූ ප්‍රංශයේ හිටපු MMA fighter කෙනෙක්.මුගේ රෙස්ටුරන්ට් එකක් තියෙනවලු ඉන්දුනීසියාවේ බාලි වල.ඒ පැත්තේම උන් මූට බයෙන් ඉදලා තියෙන්නේ.දවසක් මූ පොලිස් කාරයෙක්ට පිහියෙන් ඇනලා..මූව arrest කරන්න ගියහම මූ ඒ පිහියත් අරන් පොලිසියට පොර ටෝක්ස් දාන්න ගිහින්.මූ එනපොට හොද නැති හින්දා මූට පොලිසියෙන් වෙඩි තියලා..ඒත් මූ වෙඩි කාපු ඌරා වගේ පිහියත් අරන් පොලිස් කාරයොන්ට අනින්න එනවා..අන්තිමට මූට වෙඩි 15ක් තියලා තමා මරලා තියෙන්නේ.පොලිසියත් හොදට බය වෙලා ඉන්නේ.:rofl:.මෙන්න ඒ වීඩියෝ එක.


     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපිනම් එහෙම තුවක්කුවක් දැක්කත් දුවනවනෙ බන් :eek:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඇයි බං නිර්වින්දන බෙහෙත් සත්තු න් විතරක් පාවිච්චි කරන්නෙ .....:confused::confused:......මිනිහ පොලිස් kaarayek මරල
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    pau wede ban

    :(:(:(:(:(


    කවුරුහරි මුගේ මොලේ පුකට බහින්න ෂොට් එකක් දීල:yes::yes:

    අපිනම් එහෙම තුවක්කුවක් දැක්කත් දුවනවනෙ බන් :eek:

    ඇයි බං නිර්වින්දන බෙහෙත් සත්තු න් විතරක් පාවිච්චි කරන්නෙ .....:confused::confused:......මිනිහ පොලිස් kaarayek මරල

    saratama thiyala wage

    Video eke 1:50 di dunna shot eka thama mole pukata bahinna wadila thiyenne.

    පව් තමා ඒත් ඉතින් තමන්ගේ පාඩුවේ හිටියනම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැනේ..පොලිසිය නම් බයටම තමා වෙඩි තියන්නේ..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    යකො උන් මහ පොන්නයො ටිකක්නෙ. ඌට ඔච්චර වෙඩි තියන්නෙ. අතටයි කකුලටයි තියල ඇගට පැනල මාන්චු දාන්න තිබ්බෙ.