මූ_හොරෙක්_උඹලා_අහු_වෙන්න_එපා

Status
Not open for further replies.

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    machan uba hosting ekath ekka free gatha domain ekkakda ?

    පිස්සුදබං දෙකටම සල්ලි ගෙවල මුල් අවුරැද්දේ ගත්තේ.. ඹූ මට දෙන්නං කිව්ව දෙකම අවුරැද්දකට රැපියල් 2000 ක් ඉල්ලුව ඒකයි පාස් වර්ඩ් එහෙම විශ්වාසෙට දුන්නේ
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    site එක මරු මචෝ.....ඌව හැබැයි අතඅරින්න එපා..........
    000203F6.gif
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    hari dan mata heruna ubata wela thiyennne mokakda kiyala.

    pasword eka deela nam verification email eka verify kalanam sorima thamai.

    anyway best of luck for your new site
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,246
    113
    Ohio, USA
    මම මූට මොකක්ද කරන්න ඕනේ..
    සයිට් එක මගේ කියල ඔප්පු කරන්න පුලුවන් සියලු විස්තර සහ ලිපි ලේඛන මගේ ලග තියෙනවා

    Nadu Dapan Uuta. :yes:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    uba register karapu place eken domain account eke password change karala thibunanam aapahu ganna thibuna but macho mata therena widiyata mu wenama place ekakin (probably resellerclub uge domain reseller eken) domain eka aran thiyenne e hinda ithin expire wenakal inna wenawa muta mukuth karanna ba e wenakal.
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ගනන් ගන්න එපා මචන්.......
    වැටි වැටි තමයි නැගිටින්න ඕනෙ
    මෙලොවදි නැතත් එලොවදි හරි ඔය වගේ මිනිස්සුන්ට ටොපිය හම්බවෙයි.
    ස්තූතියි අනිත් අයවත් මේ වගේ හොරු ගැන දැනුවත් කලාට
     

    deen1

    Member
    Dec 20, 2011
    62
    3
    0
    මම මූට මොකක්ද කරන්න ඕනේ..
    සයිට් එක මගේ කියල ඔප්පු කරන්න පුලුවන් සියලු විස්තර සහ ලිපි ලේඛන මගේ ලග තියෙනවා



    මචන්..පොලීසිය පැත්තෙ රව්මක් දපන්...:angry:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මම මූට මොකක්ද කරන්න ඕනේ..
    සයිට් එක මගේ කියල ඔප්පු කරන්න පුලුවන් සියලු විස්තර සහ ලිපි ලේඛන මගේ ලග තියෙනවා

    mukuth karanna be.. eka uge name ekata ho uge name eka yatathe thiyana mail ekakata nam gatte.:no::no:
     

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මම මූට මොකක්ද කරන්න ඕනේ..
    සයිට් එක මගේ කියල ඔප්පු කරන්න පුලුවන් සියලු විස්තර සහ ලිපි ලේඛන මගේ ලග තියෙනවා

    Uba domain control panel eke password eka uuta dunna da? mee Sri Lankan henek da ?

    uba uuta oya details dunna nam ube kalin register gen uu AUTH CODE eka aragena Client Transfer karagena athi.u ubata horayak kalath wedee hariyata leagally karala thiyenawa... kalin ube nama ta thibbata den Admin & Register details thiyenne uge nama ta nisaa mukuth karanna baa...

    Ubata karanna thibune Name servers maaru karanna kiyala wede karaganna, den meeke Client Transfer welaa nisaa Sorry.com thamai :dull:

    Good luck 4 ur new site.....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Uba domain control panel eke password eka uuta dunna da? mee Sri Lankan henek da ?

    uba uuta oya details dunna nam ube kalin register gen uu AUTH CODE eka aragena Client Transfer karagena athi.u ubata horayak kalath wedee hariyata leagally karala thiyenawa... kalin ube nama ta thibbata den Admin & Register details thiyenne uge nama ta nisaa mukuth karanna baa...

    Ubata karanna thibune Name servers maaru karanna kiyala wede karaganna, den meeke Client Transfer welaa nisaa Sorry.com thamai

    Good luck 4 ur new site.....

    මම ඔය විස්තර දන්නෑ බං දන්නවනං මෙච්චර දෙයක් වෙන්න දෙන්නෑ .. වුගේ වැඩ කෑල්ල වූ පෙන්නුවා මගේ වැඩ කෑල්ල මං පෙන්න්නං​කේා
     

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මම ඔය විස්තර දන්නෑ බං දන්නවනං මෙච්චර දෙයක් වෙන්න දෙන්නෑ .. වුගේ වැඩ කෑල්ල වූ පෙන්නුවා මගේ වැඩ කෑල්ල මං පෙන්න්නං​කේා

    Uba thanikarama ahuwelaaaa.....ithin meeta passe wath uba Hosting eka mokaata dunnath Domain eka denna epaa.. hosting maaru karanawa nam uba ube control panel denna nathuwa ugen Name servers illapan(eg: ns1.webhoster.com / ns2.webhoster.com ) OR Name server IP's illapan,anika oya laaba kada walata yanna epaa....
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    like to give you a little advice

    Never buy a domain associated with hosting facility.
    always buy a domain separately and hosting facility separately.
    never ever give your domain user account or password any one. you can always transfer the dns server from the domain control panel. use it.
    give a active email address for domain account. then they will inform you even if any one request to transfer the domain admin or registry.

    good luck
     
    • Like
    Reactions: Rohantha
    Status
    Not open for further replies.