මෙන්න තවත් මට පුලුවන් ඔප්පු කරන්න.. මූ මුගේ ව්‍යාපාරයේ නමට තමයි අරං තියෙන්නේ මේ බලපං....
******


dana ganin me wage aya innnawa kiyalaAppata Me Mokada Ban Me
Yako Mara Dial Ne Ban Inne
Den Moko Seen Eka Aluthma Situation Eka Pehedili KAranamdana ganin me wage aya innnawa kiyala
මූ කම්බ හොරෙක් මූට අහුවෙන්න එපා උඹලා.. මම මේ කියන පුද්ගලයා මගේ facebook එකේ ගොඩක් හිතවත් වුණ පොරක්.. මම මුලින්ම මගේ සයිට් එකට domain එක ගත්තේ වෙන තැනකින්.. ඒ මුල් අවුරැද්ද ඉවර වුනේ මේ 8 වෙනි මාසේ ඔය අතර මේ හොරා ව මට දැන අදුර ගන්න ලැබුන.ඉතිං මූ මට කිව්වා අඩුවට ඩොමේන් එකයි හොස්ට් එකයි දෙන්නං කියල.. මමත් මූව අදුරන නිසා මම කිව්වා හා කියල.. මෙන්න දැන් මූ මගේ සයිට් එකේ domain එක අරං මගෙන් 5000 ක් ඉල්ලනවා... යකෝ මූට 5000 ක් දීල මම ඩොමේන් එක ගන්න ඕනේද මචංලා... මූ වගේ මාව කොල්ලාල දැං කප්පං ඉල්ලනවා වගේ වැඩක් මේක.. මම මේනිසා ගොඩාක් වැටුනා.. මම මාස දෙකක් ආයෙත් මහන්සි වෙලා සයිට් එක ගෙඩ නැගුවා. අලුත්ම විදියටකට හැදුවා.. මගේ මහන්සිය අද ඵල දැරැවා...
කමක් නෑ වූ මාව වට්ටන්න නේ හැදුවේ.. මම ඒකෙන් හොද පාඩමක් ඉගෙන ගත්ත.. මුලින් ගත්ත ඩොමේන් එක******* .com දැන් මේක උගේ නමට උගේ භාරේ තියෙන්නේ.. අපි අවුරැද්දක් මේ සයිට් එක කාරා.. මං ආයෙත් මහන්සි වෙලා දවස් 60 කින් මුලු සයිට් එකම නැවත හැදුවා.. මගේ වාසනාවට අපේ ම එළකිරි යාලුවෙක් මට මේ සදහා සහයෝගය දුන්නා... මම එයාට ගොඩක් ස්තූතියි කරනවා.. දැං සයිට් එකේ ඩොමේන් එක වෙනස් කරන්න වුනා මට ... මං ඒක *******.com යන ලෙස මාරැ කලා .. ඒ කියන්නේ k tlg ඉස්සරහින් S එකක් දැම්ම .. ඒ අර බූරැවා කරපු වැඩෙන් . දැං ඒ හොරා හොද පාඩමක් ඉගන ගන්නැති
කමක් නෑ දැං ඔයාලට පුලුවන් මගේ සයිට් එකට ගිහිං හොදද බලන්න ... කලින් වගේම දැං නියමට වැඩ කරනවා සයිට් එක ...
මම එක දෙයක් කියන්නං යාලුවනේ .. මේ හොරා ගෙන් නං උඹලා ඩොමේන් , හොස්ට් ගන්න එපා ... මූ කම්බ හොරෙක් ... මූ කප්පම් ගන්නවා සයිට් උගේ ලගට අරං..
මෙන්න face book එකේ මුගේ ID එක..Code:http://www.facebook.com/#!/jayasathuta
මේ තියෙන්නේ මුගේ හොර ව්‍යාපාරය ...
Code:http://www.hoxpert.com/index.php
මචන් ඔවා ඔහොම තම්යි බන්... මිනිස්සු හැමදාම අනිත් මිනිස්සුන්ව රවට්ටනවා... විශේෂයෙන්ම මෙ අන්තර්ජාලයේ.... මටත් උබට වගේම දෙයක් වෙලා ඉන්ටර්නෙට් එකේ හදාගත්ත තැන නැතිකරගෙන ඉන්නෙ,,, නමුත් උබ පට්ට උත්සහවන්ත බුවෙක් ඔයා කොහොමහරි ආයේ නැගිටිලා... ඔයාට ඔයාගේ ගමන සාර්තකව යන්න ලැබේවා කියලා සුබ පතවා...
මචන් ඔවා ඔහොම තම්යි බන්... මිනිස්සු හැමදාම අනිත් මිනිස්සුන්ව රවට්ටනවා... විශේෂයෙන්ම මෙ අන්තර්ජාලයේ.... මටත් උබට වගේම දෙයක් වෙලා ඉන්ටර්නෙට් එකේ හදාගත්ත තැන නැතිකරගෙන ඉන්නෙ,,, නමුත් උබ පට්ට උත්සහවන්ත බුවෙක් ඔයා කොහොමහරි ආයේ නැගිටිලා... ඔයාට ඔයාගේ ගමන සාර්තකව යන්න ලැබේවා කියලා සුබ පතවා...
Thanksමෙච්චර කාලෙකට මම දැනන් හිටියෙ නැ මේ සයිට් එක ගැන. උබට උන අකරතරබ්බය නිසා තමයි මේ සයිට් එක දැනගත්තෙ. උබ ගැන මට දුකයි මචන්. මොනවා කරන්නද? නීතිය පැත්තෙන් සාධාරනයක් ගන්න උත්සහ කලේ නැද්ද? නිකමට වගේ පොඩ්ඩක් උත්සහ කරල බලපන්. දැන් තියෙන සියිට් එකනම් මරු.