මෘගාන්ගනාවියක් ඕනේ ඉස්සර ටෙලිනාට්‍යක් ගියා මතකද එක් මෘගාන්ගනාවියක් කියල එකක්.:rolleyes::rolleyes: එක මට ඩවුන්ලොඩ් කරගන්න තැනක් කියනවද? යූ ටියුබ් එකේ නම් බැලුවා හැමතැනම ඒත් හම්බවුනේ නෑ. ලොකු උදව්වක්.