කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා ද අවසර දීමෙන් දීමට තීරණය වී තිබේ.
ඒ අනුව ඒ සඳහා අවසර ලබාදෙන ගැසට් පත්‍රය මුද්‍රණය කර ට යොමු කර ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර ඇත.
ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී ඇමතිනිය මේ බව සදහන් කල බව ඇමති එස්.එම්. චන්ද‍්‍රසේන මහතා කියා සිටියේය.
https://lankacnews.com/කොරෝනා-මෘතදේහ-භූමදානයට-අ-3/