මෘදුකාංග ඉංජිනේරු කැලණිය විශ්ව විද්‍යාල&

Marlon

Active member
  • Oct 9, 2006
    624
    157
    43
    mata ඔබ තුමා kiyanna oni neee mama echara loku minihek nemei apita itin salli dila gatta MSC naneeeee

    මචෝ මම බූරුවෙක්ට උනත් නම්බු දීල කතා කරන්නෙ.ඒකයි මම ඔබතුමා කියල අමතන්නෙ.මටත් සල්ලි දීල ගත්ත M.Sc එකක් නෑ. SLIIT එකේ අයට කඩේ ගිහින් බඩු ගන්නව වගේ උපාධි ලැබෙන් නෑ.exam pass කරල ගන්න ඕනෙ (for your information)
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    ඇයි බන් SLIIT එකට බනින්නේ අනේ මන්ද උබලත්
    මමනම් SLIIT නෙමේ gov uni එත් අපේ එවුන් නම්(දෙතුන් දෙනෙක් ඉන්නවා) ඕකට බනින්නේ නෑ
    එකෙක් මගේ රෙප් කපලා ස්ලිඉට් එවුන් රැ20000 පඩියට පලයල්ලා කියලා (රෙප් කන්නද)
    කවුරූ කීයේ පඩියට ගියත් අපිට මොකෝ බන්
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    dan ethakota gov. uni yanna bari una unta thiyana wikalpaya mokadda?
    Sliit yanawata wada uwa campus eke Computer Science kiyana corse eka hondaida?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ithin yako e wada bari unta degree + msc dila tiyenne kohen kiyalada uba hitanne ? :baffled:

    ahh dn e kiyanne dn wada bari un okkotama deg deela thiyenne sliit ekenda? :rofl::rofl:
    hari dn sliit eken deg dunna kiyamuko.
    mn ahanne eken ubata mkakda une? :P
    oota wada bari eken ootane kela wenne bn.
    mn dannawa samahara un girawa dala goda ynwa practicle knoledge nathuwa.eka aththa.bt unta kela wenawa eeken.
    bt mn hithanne na wate un eka care karanna one kiyala.mkda sliit eke ugannana tika un ugannanawa awlk na.

    api igana gatte nttn apitai kela wenne.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ඇයි බන් SLIIT එකට බනින්නේ අනේ මන්ද උබලත්
    මමනම් SLIIT නෙමේ gov uni එත් අපේ එවුන් නම්(දෙතුන් දෙනෙක් ඉන්නවා) ඕකට බනින්නේ නෑ
    එකෙක් මගේ රෙප් කපලා ස්ලිඉට් එවුන් රැ20000 පඩියට පලයල්ලා කියලා (රෙප් කන්නද)
    කවුරූ කීයේ පඩියට ගියත් අපිට මොකෝ බන්

    eka thama bn math kiynne.
    un hamba kara un jeewath wei.api kela halala wadak nane ekata
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    කොහේ ගියත් ඉගෙනගන්න එකා ඉගෙනගන්නවා, වැඩ පුළුවන් එකා ඉස්සරහට එනවා.. ඉගෙනගත්තේ රජයේ එකකින්ද පෞද්ගලික එකකින්ද කියල බැලුවේ ඉස්සර, දැන් බොහොමයක් ආයතන බලන්නේ ඒගොල්ලෝ නියම කරන වැඩේ හොඳටම කරන්න පුළුවන් කාටද කියල... මම කලින් හිටිය company එකටත් අලුතෙන් ගත්ත programmer කෙනෙක් රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙනගත්ත. පොර මටත් වැඩිය වැඩිමහල්, එත් පොරට රස්සාව හරියට කරගන්න බැරි උනා, ඉතින් යන්න ගියා... අපරාදේ කියන්න බෑ, මෑන්ගේ theory knowledge එක හොඳයි, ඒ වුනාට ආයතනය මිනිහගේ උපාධිය රජයේ එකකින් කියල තියාගත්තේ නෑ නේ. ඊට පස්සේ ආව singapore informatics ගිහිපු කොල්ලෙක්, පොරට 22 වයස. මිනිහ යස අගේට වැඩ ටික කරගෙන ඉන්නවා...

    උඹල මෙතන කෑගැහුවට වැඩක් නෑ. තමන් ළඟ තියන දැනුම සහ හැකියාව තමයි වැදගත්, නැතුව ගිය campus එක නෙවෙයි....
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    A/L fail උනා කියල මිනිහෙකුගේ දක්ෂතාවයවත්, දැනුම්වත්, හැකියාවවත් මනින්න බෑ නේ... අනිත් එක programming එහෙම ඉස්කෝලේ කියල දෙන්නේ නෑ නේ.. කොහොමත් ඉගෙනගන්න එපැයි. ඉතින් ඉගෙනගෙන ඩිග්‍රිය ගන්න එකේ වරදක් මට පෙන්නේ නෑ... හැබැයි මම රජයේ campus යන අය අවතක්සේරු කරන්නෙත් නෑ.. මොකද, A/L ලියල campus යන්න, දක්ෂ වෙන්න ඕන...
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    අල මල්ලි;17053603 said:
    කොහේ ගියත් ඉගෙනගන්න එකා ඉගෙනගන්නවා, වැඩ පුළුවන් එකා ඉස්සරහට එනවා.. ඉගෙනගත්තේ රජයේ එකකින්ද පෞද්ගලික එකකින්ද කියල බැලුවේ ඉස්සර, දැන් බොහොමයක් ආයතන බලන්නේ ඒගොල්ලෝ නියම කරන වැඩේ හොඳටම කරන්න පුළුවන් කාටද කියල... මම කලින් හිටිය company එකටත් අලුතෙන් ගත්ත programmer කෙනෙක් රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙනගත්ත. පොර මටත් වැඩිය වැඩිමහල්, එත් පොරට රස්සාව හරියට කරගන්න බැරි උනා, ඉතින් යන්න ගියා... අපරාදේ කියන්න බෑ, මෑන්ගේ theory knowledge එක හොඳයි, ඒ වුනාට ආයතනය මිනිහගේ උපාධිය රජයේ එකකින් කියල තියාගත්තේ නෑ නේ. ඊට පස්සේ ආව singapore informatics ගිහිපු කොල්ලෙක්, පොරට 22 වයස. මිනිහ යස අගේට වැඩ ටික කරගෙන ඉන්නවා...

    උඹල මෙතන කෑගැහුවට වැඩක් නෑ. තමන් ළඟ තියන දැනුම සහ හැකියාව තමයි වැදගත්, නැතුව ගිය campus එක නෙවෙයි....

    අල මල්ලි;17053652 said:
    A/L fail උනා කියල මිනිහෙකුගේ දක්ෂතාවයවත්, දැනුම්වත්, හැකියාවවත් මනින්න බෑ නේ... අනිත් එක programming එහෙම ඉස්කෝලේ කියල දෙන්නේ නෑ නේ.. කොහොමත් ඉගෙනගන්න එපැයි. ඉතින් ඉගෙනගෙන ඩිග්‍රිය ගන්න එකේ වරදක් මට පෙන්නේ නෑ... හැබැයි මම රජයේ campus යන අය අවතක්සේරු කරන්නෙත් නෑ.. මොකද, A/L ලියල campus යන්න, දක්ෂ වෙන්න ඕන...

    මම උඹත් එක්ක එකගවෙනවා බන් මොකද ල‍ංකාවෙ හොදම අයත් එක්කනෙ මාත් ඉන්නෙ :yes::yes::yes::yes:
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    SLIIT kiyanne mona bijjakda ban A/L fail una uwnne owaye inneee....

    ekek mage comment eka dakala rep kapala uta rifilada koheda :D

    modaya hitan inne meken rep ekatu kran kadeta dila badu ganna puluwan kiyalaa :D

    man kiwwe SLIIT eke inne oya wage unma tamaiii :D

    Hee hee ow bn, hugak un slit eke inna gaman methana pora talk denawa, eth un interview awama kiyana gon katha ahala hina kala merenwa bn, talks witharay
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    මම උඹත් එක්ක එකගවෙනවා බන් මොකද ල‍ංකාවෙ හොදම අයත් එක්කනෙ මාත් ඉන්නෙ :yes::yes::yes::yes:

    මම මේ දාපු comment එකට මමත් sliit එකේ ඉන්න එකෙක් කියලා බැනලා -rep දීල තිබ්බ (මට ලැබුන මුල්ම -rep එක :oo: ). නම දාන්නෙ නැතුව rep දීපු පොරටයි මම කියන්නෙ මම ඉන්නෙ sliit එකේ නෙමෙයි මොරටුවෙ නමුත් මම දන්නවා කොහෙගියත් සහතිකයට පමණක්ම සීමාවුනු ප්‍රායෝගික නැති මිනිස්සු ඉන්න බව. :yes::yes: