haha chemistry ganne moko danne naha.physics ne ban ganna ona.chemistry aran wadak nahane.
mata ඔබ තුමා kiyanna oni neee mama echara loku minihek nemei apita itin salli dila gatta MSC naneeeee
ithin yako e wada bari unta degree + msc dila tiyenne kohen kiyalada uba hitanne ?![]()



ඇයි බන් SLIIT එකට බනින්නේ අනේ මන්ද උබලත්
මමනම් SLIIT නෙමේ gov uni එත් අපේ එවුන් නම්(දෙතුන් දෙනෙක් ඉන්නවා) ඕකට බනින්නේ නෑ
එකෙක් මගේ රෙප් කපලා ස්ලිඉට් එවුන් රැ20000 පඩියට පලයල්ලා කියලා (රෙප් කන්නද)
කවුරූ කීයේ පඩියට ගියත් අපිට මොකෝ බන්
අල මල්ලි;17053603 said:කොහේ ගියත් ඉගෙනගන්න එකා ඉගෙනගන්නවා, වැඩ පුළුවන් එකා ඉස්සරහට එනවා.. ඉගෙනගත්තේ රජයේ එකකින්ද පෞද්ගලික එකකින්ද කියල බැලුවේ ඉස්සර, දැන් බොහොමයක් ආයතන බලන්නේ ඒගොල්ලෝ නියම කරන වැඩේ හොඳටම කරන්න පුළුවන් කාටද කියල... මම කලින් හිටිය company එකටත් අලුතෙන් ගත්ත programmer කෙනෙක් රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙනගත්ත. පොර මටත් වැඩිය වැඩිමහල්, එත් පොරට රස්සාව හරියට කරගන්න බැරි උනා, ඉතින් යන්න ගියා... අපරාදේ කියන්න බෑ, මෑන්ගේ theory knowledge එක හොඳයි, ඒ වුනාට ආයතනය මිනිහගේ උපාධිය රජයේ එකකින් කියල තියාගත්තේ නෑ නේ. ඊට පස්සේ ආව singapore informatics ගිහිපු කොල්ලෙක්, පොරට 22 වයස. මිනිහ යස අගේට වැඩ ටික කරගෙන ඉන්නවා...
උඹල මෙතන කෑගැහුවට වැඩක් නෑ. තමන් ළඟ තියන දැනුම සහ හැකියාව තමයි වැදගත්, නැතුව ගිය campus එක නෙවෙයි....
අල මල්ලි;17053652 said:A/L fail උනා කියල මිනිහෙකුගේ දක්ෂතාවයවත්, දැනුම්වත්, හැකියාවවත් මනින්න බෑ නේ... අනිත් එක programming එහෙම ඉස්කෝලේ කියල දෙන්නේ නෑ නේ.. කොහොමත් ඉගෙනගන්න එපැයි. ඉතින් ඉගෙනගෙන ඩිග්‍රිය ගන්න එකේ වරදක් මට පෙන්නේ නෑ... හැබැයි මම රජයේ campus යන අය අවතක්සේරු කරන්නෙත් නෑ.. මොකද, A/L ලියල campus යන්න, දක්ෂ වෙන්න ඕන...




SLIIT kiyanne mona bijjakda ban A/L fail una uwnne owaye inneee....
ekek mage comment eka dakala rep kapala uta rifilada koheda![]()
modaya hitan inne meken rep ekatu kran kadeta dila badu ganna puluwan kiyalaa![]()
man kiwwe SLIIT eke inne oya wage unma tamaiii![]()
SLIIT kiyanne mona bijjakda ban A/L fail una uwnne owaye inneee....
ekek mage comment eka dakala rep kapala uta rifilada koheda![]()
modaya hitan inne meken rep ekatu kran kadeta dila badu ganna puluwan kiyalaa![]()
man kiwwe SLIIT eke inne oya wage unma tamaiii![]()




මම උඹත් එක්ක එකගවෙනවා බන් මොකද ලංකාවෙ හොදම අයත් එක්කනෙ මාත් ඉන්නෙ![]()
). නම දාන්නෙ නැතුව rep දීපු පොරටයි මම කියන්නෙ මම ඉන්නෙ sliit එකේ නෙමෙයි මොරටුවෙ නමුත් මම දන්නවා කොහෙගියත් සහතිකයට පමණක්ම සීමාවුනු ප්‍රායෝගික නැති මිනිස්සු ඉන්න බව. 
