මෘදුකාංග ඉංජිනේරු කැලණිය විශ්ව විද්‍යාල&

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මෘදුකාංග ඉංජිනේරු කැලණිය විශ්ව විද්‍යාල&

    මීලග වර්ෂයේ සිට කැලණිය විශ්ව විද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු විද්‍යා පිළිබද උපාධි පාඨමාලාවක් ආරම්භකරන බව UGC මගින් ප්‍රකාශයට පත් කොට ඇත.සිසුන් 50ක් පළමු වරට ඇතුලත් කර ගැනීමට සැලසුම් කර ඇත.කොල්ලොන්ට හොද chance එකක් මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා.

    SOFTWARE ENGINEERING
    (Proposed Intake – 50)
    In order to be eligible for admission to the above course of study, a candidate should have obtained at least ‘S’ Grades in Combined Mathematics, Physics and any one of the following subjects:
    Chemistry
    Higher Mathematics
    Information and Communication Technology​
    This four-year degree course leading to Bachelor of Science (Special) in Software Engineering is available only at the University of Kelaniya.
     
    Last edited:
    • Like
    Reactions: mash malinga
    නෙද්දකින් තවත් එකක් පටන් අරන් දැන් තියෙන ඒවා මදිවට. දැනට තියෙන ඒවා කරපු උන්ටත් ජොබ් නැතුව ඉන්නවා මුන් තව එකක් පටන් අරන්.
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    SLIIT kiyanne mona bijjakda ban A/L fail una uwnne owaye inneee....

    ekek mage comment eka dakala rep kapala uta rifilada koheda :D

    modaya hitan inne meken rep ekatu kran kadeta dila badu ganna puluwan kiyalaa :D

    man kiwwe SLIIT eke inne oya wage unma tamaiii :D
     
    Last edited:

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    නෙද්දකින් තවත් එකක් පටන් අරන් දැන් තියෙන ඒවා මදිවට. දැනට තියෙන ඒවා කරපු උන්ටත් ජොබ් නැතුව ඉන්නවා මුන් තව එකක් පටන් අරන්.

    ;););););):yes::yes::yes::yes::yes::P:P:P:P
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    ekek mage comment eka dakala rep kapala uta rifilada koheda :D

    modaya hitan inne meken rep ekatu kran kadeta dila badu ganna puluwan kiyalaa :D

    man kiwwe SLIIT eke inne oya wage unma tamaiii :D
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    SLIIT kiyanne mona bijjakda ban A/L fail una uwnne owaye inneee....

    ekek mage comment eka dakala rep kapala uta rifilada koheda :D

    modaya hitan inne meken rep ekatu kran kadeta dila badu ganna puluwan kiyalaa :D

    man kiwwe SLIIT eke inne oya wage unma tamaiii :D

    SLIIT එකේ නෙවෙයි මොකේ හිටියත් නිකන් degree දෙන් නෑ. ඉගෙන ගෙන subjects ටික pass කරන්න ඕනෙ degree එක ගන්න.අනික SLIIT කියන්නෙ SRI LANKAN UNIVERSITY RANKINGS වලින් 9th place ඉන්න Local University එකක්.තමන් ඒකෙ ඉගෙන ගත්තෙ නෑ කියල තවත් අය පිරිසක් ඉගෙන ගන්න INSTITUTE එකක් ගැන බලු විදිහට කතා කරාම අනෙක් අයට පේන්නෙ ඔබ තුමාගෙ නූගත් කම සහ නොහැදියාවයි.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    හ්ම්ම්ම් හොද වැඩක්...තව ටික දෙනෙක් ඉගන ගනීවි.....තැන්ක්ස් ඔයාගේ ත්‍රෙඩ් එකට..රේප් ++
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    SLIIT එකේ නෙවෙයි මොකේ හිටියත් නිකන් degree දෙන් නෑ. ඉගෙන ගෙන subjects ටික pass කරන්න ඕනෙ degree එක ගන්න.අනික SLIIT කියන්නෙ SRI LANKAN UNIVERSITY RANKINGS වලින් 9th place ඉන්න Local University එකක්.තමන් ඒකෙ ඉගෙන ගත්තෙ නෑ කියල තවත් අය පිරිසක් ඉගෙන ගන්න INSTITUTE එකක් ගැන බලු විදිහට කතා කරාම අනෙක් අයට පේන්නෙ ඔබ තුමාගෙ නූගත් කම සහ නොහැදියාවයි.

    api itin nugath :d mahaloku ugath kama tiyena MSC tiyena un inawa sql query ekak wath gahaganna beeee :rofl: apita itin owata ahawal taninuth hina yanawaaaa
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    SLIIT kiyanne mona bijjakda ban A/L fail una uwnne owaye inneee....

    ekek mage comment eka dakala rep kapala uta rifilada koheda :D

    modaya hitan inne meken rep ekatu kran kadeta dila badu ganna puluwan kiyalaa :D

    man kiwwe SLIIT eke inne oya wage unma tamaiii :D

    man nm ube rep kapanne na.mokda uba wage modayanta -rep dunna kiyala wadak nane bn :P:P
    sliit yanne campus yanna bari una un.
    A/L fail(1 subject) + pass dekama innwa.
    bt gv uni yanna puluwan tharan result thiyena bt set wena field ekata akamathi ayath sliit enawa.
    A/L fail ho pass wadak na katath one issarahata ghin hodata innai.ubala wage unge brain wash unama owa therenne na :P
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    api itin nugath :d mahaloku ugath kama tiyena MSC tiyena un inawa sql query ekak wath gahaganna beeee :rofl: apita itin owata ahawal taninuth hina yanawaaaa

    sliit neme mona redda giyath thamnta wada bari nm deg neme msc thibbath wadak na.eka oota therenne job ekak karaddi kela weddi.ubata ahawal thaninuth hina yanwada? :rofl::rofl:
    ehnm ledak machn beth tikak ganin :rofl::rofl:
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    sliit neme mona redda giyath thamnta wada bari nm deg neme msc thibbath wadak na.eka oota therenne job ekak karaddi kela weddi.ubata ahawal thaninuth hina yanwada? :rofl::rofl:
    ehnm ledak machn beth tikak ganin :rofl::rofl:

    ithin yako e wada bari unta degree + msc dila tiyenne kohen kiyalada uba hitanne ? :baffled:
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    api itin nugath :d mahaloku ugath kama tiyena MSC tiyena un inawa sql query ekak wath gahaganna beeee :rofl: apita itin owata ahawal taninuth hina yanawaaaa

    ඕනෑම තැනක දැනුම් මට්ටම් වල වෙනස් කම් තියෙන අය ඉන්නවා. එකෙක් දෙන්නෙක්ගෙ අඩු පාඩුකමක් අල්ලගෙන සමස්තයට ගරහන්න තරම් නොහැදියාවක් ඔබ තුමාට තියෙනවා.ඔබ තුමාට අහවල් තැනින් හිනා යනවනම් ඉක්මනට බෙහෙත් ගන්න ඒක ලෙඩක් මචෝ
     
    Last edited:

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    ඕනෑම තැනක දැනුම් මට්ටම් වල වෙනස් කම් තියෙන අය ඉන්නවා. එකෙක් දෙන්නෙක්ගෙ අඩු පාඩුකමක් අල්ලගෙන සමස්තයට ගරහන්න තරම් නොහැදියාවක් ඔබ තුමාට තියෙනවා.

    mata ඔබ තුමා kiyanna oni neee mama echara loku minihek nemei apita itin salli dila gatta MSC naneeeee