මෘදුකාංග මත අයකරන වැට් හා ජාතිය ගොඩනැගීම&#3546

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෘදුකාංග මත අයකරන වැට් හා ජාතිය ගොඩනැගීම&#3546

    ආනයනය කරන පරිගණක මෘදුකාංග හා අමතර කොටස් මත අයකෙරෙන ජාතිය ගොඩනැගීමේ බද්ද හා වැට් බද්ද ඉවත්කිරීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2011 අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කරයි.
     
    • Like
    Reactions: akilar25

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    විහිලු කතා

    කවුද ඕයි සල්ලි දීලා ගන්නේ මෘදුකාංග ??

    රාජපක්ශ ආණ්ඩුවට කියවන්න නං හොද ලයින් එකක් ඕක බට් ප්‍රැක්ටිකලි ඕක විහිලු කතාවක්
     
    • Like
    Reactions: thelaa rox

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    විහිලු කතා

    කවුද ඕයි සල්ලි දීලා ගන්නේ මෘදුකාංග ??

    රාජපක්ශ ආණ්ඩුවට කියවන්න නං හොද ලයින් එකක් ඕක බට් ප්‍රැක්ටිකලි ඕක විහිලු කතාවක්

    ado me oi oi ganna enna epa:growl::growl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    හික්ස් රජයේ සේවකයන්ගේ 2500 කෙලලා
    මෘදුකාංග වල මිල අඩු කරනවා..
    දැන් කාපන්කෝ මෘදුකාංග
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ela ela dan apata ona tharam computer parts ebay ekan import karanna puluwan!

    mahinda rajapaksa janaadipathithumata jaya wewa
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    Hardware adu karala ne ban software witharai.wedak ne.api owa salli deela ganne nene.api kivve 90% of software users:rofl:

    "අමතර උපාංග" කීවෙ computer hardware නෙවෙයිද?? :nerd:
    software විතරක් අඩු උනාට නම් වැඩක් නෑ තමයි :rolleyes: