මෘදුකාංග_ඉංජිනේරුවකු
නිදිවර්ජිතව ගෙවෙන මේ අඳුරු රාත්රියේ මට කවියක් ලියන්නට සිතුනි. දැන් වේලාව අලුයම 4:14 AM
මෘදුකාංග ඉංජිනේරුවකුගේ දුක්බර ජිවන රටාව
ඉන්නේ ලංකාවෙයි මහා ඩෙස්ක්ටොප් එකක් උඩ
සේවය සලසමි ලංකාවේ සිට ඇමරිකාවට
මොන කරුමෙකට දෝ මන්දා මා ජීවත්වන්නේ රටවල් දෙකක.
---- ----
කන්නේ පිසා, මැක්ඩොනල්ඩ්ස් ඇන්ඩ් කේ එෆ් සී ඩිලිවරි කරගෙන
බොන්නේ කොකා කෝලයි නිදිමත යන්න
ආයේ නිදියන්නේ කවදාද මන්දා ඉස්සරමෙන් රෑට

Last edited:

Indiyawen aapuwama rs. 450ta hadagannawalu 