හන්තානේ ගියා
C csstudio Member Jul 20, 2016 657 82 0 Jul 10, 2017 #144 sudu pusa said: ආදරේ හිතුව හරි ලග වාගේ දැනෙනවා මෘදු සුවඳ මට ඔබේ දැවටෙන්න හිතෙනවා හිත වටේ රත්තරන් ඔබයි මගේ ජීවිතේ මල් රේණු සඳ දියෙන් දොවද්දී පිනි පලස ගිරි සිඹින වැටෙද්දී ආදරේ.... සාගරේටත් වැඩි සුදු සුසුදු හිනාවට මල් පිපේ හසරැල්ල සැනසිල්ල මට දැනේ හිරු ඔබයි සඳු ඔබයි මගෙ ලොවේ සසර සැරි සරනතුරු ඔබ මගේ.... Click to expand...
sudu pusa said: ආදරේ හිතුව හරි ලග වාගේ දැනෙනවා මෘදු සුවඳ මට ඔබේ දැවටෙන්න හිතෙනවා හිත වටේ රත්තරන් ඔබයි මගේ ජීවිතේ මල් රේණු සඳ දියෙන් දොවද්දී පිනි පලස ගිරි සිඹින වැටෙද්දී ආදරේ.... සාගරේටත් වැඩි සුදු සුසුදු හිනාවට මල් පිපේ හසරැල්ල සැනසිල්ල මට දැනේ හිරු ඔබයි සඳු ඔබයි මගෙ ලොවේ සසර සැරි සරනතුරු ඔබ මගේ.... Click to expand...