මෙකට හරියන ක්‍රීම් එකක් දන්නවද?

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මෙකට හරියන ක්‍රීම් එකක් දන්නවද?

    කකුලේ අඟිලි පුරුක් අතර වතුර තියෙද්දි සපත්තු දැම්මහම ඇඟිලි කුරු වල හම ගිහින් වගේ කසන්න ගන්නේ එකට හරියන ක්‍රීම් එකක් තියනවද?:nerd:

    මන් micogel(Miconazole Cream) එකක් පාවිචි කලා (ඩොක්ට කෙනෙක් ලියල දුන්නේ) සති 4ක් විතර තාම ලෙඩේ හොඳවුන් නෑ:growl:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    maxresdefault.jpg
     
    • Like
    Reactions: Aruna119

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කකුලේ අඟිලි පුරුක් අතර වතුර තියෙද්දි සපත්තු දැම්මහම ඇඟිලි කුරු වල හම ගිහින් වගේ කසන්න ගන්නේ එකට හරියන ක්‍රීම් එකක් තියනවද?:nerd:

    මන් micogel(Miconazole Cream) එකක් පාවිචි කලා (ඩොක්ට කෙනෙක් ලියල දුන්නේ) සති 4ක් විතර තාම ලෙඩේ හොඳවුන් නෑ:growl:

    miconazol cream එක මාත් ගෑව. වෙන brand එකකිං අරං ගාපං. එක brand එකකිං අරගෙන ගෑව ගෑව tube 3ක් විතර හරිගියෙ නෑ. පස්සෙ ටිකක් ගනං වෙන brand එකක් තිබ්බ එක tube එක ගාද්දි හොඳ වුනා. බාල brand තියෙනව. :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    miconazol cream එක මාත් ගෑව. වෙන brand එකකිං අරං ගාපං. එක brand එකකිං අරගෙන ගෑව ගෑව tube 3ක් විතර හරිගියෙ නෑ. පස්සෙ ටිකක් ගනං වෙන brand එකක් තිබ්බ එක tube එක ගාද්දි හොඳ වුනා. බාල brand තියෙනව. :(

    අඩේ ඔව් බං.. බලන්න ඔනි වෙන හොඳ එකක් ... :(
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    Machan, Travogen kiyala cream ekak thiyanawa. tikak ganan. dawas 3n 4n hodawenawa.
    Habai ita passe ube socks okkoma aran payakwath thambapan. naththan okkoma wisi karala aluth ewa ganin. nattan socks walin germs enawa apahu.

    oya okkkoma karalath wadak wenne naha kakule wathura pitin socks dammoth.
    socks danna kalin tissue box ekak room eke thiyagena hodata agili karu pihala sapathu dapan. naththan oka kawadawath hoda wenne naha. athdakeemen kiyanne. Travogen cream ekata mage hoda una.

    Travogen%20cream%201%20_ac39153f-b17f-46af-b7b0-9faa00095c4f.GIF
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Machan, Travogen kiyala cream ekak thiyanawa. tikak ganan. dawas 3n 4n hodawenawa.
    Habai ita passe ube socks okkoma aran payakwath thambapan. naththan okkoma wisi karala aluth ewa ganin. nattan socks walin germs enawa apahu.

    oya okkkoma karalath wadak wenne naha kakule wathura pitin socks dammoth.
    socks danna kalin tissue box ekak room eke thiyagena hodata agili karu pihala sapathu dapan. naththan oka kawadawath hoda wenne naha. athdakeemen kiyanne. Travogen cream ekata mage hoda una.

    Travogen%20cream%201%20_ac39153f-b17f-46af-b7b0-9faa00095c4f.GIF

    :love: තැන්කස් බං..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    miconazol cream එක මාත් ගෑව. වෙන brand එකකිං අරං ගාපං. එක brand එකකිං අරගෙන ගෑව ගෑව tube 3ක් විතර හරිගියෙ නෑ. පස්සෙ ටිකක් ගනං වෙන brand එකක් තිබ්බ එක tube එක ගාද්දි හොඳ වුනා. බාල brand තියෙනව. :(

    Find something that's not manufactured in India...:oo:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඔච්චර නහින්න ඕනෙ නෑ හේමාස් එකේ ෆාමසියෙ තියෙනව non-indian products.
    ඔකේ බෙල්ජියම් එක ගන්න ඒ බ්‍රෑන්ඩ් එකෙන්.. එක හරි.. තව මැලේෂියන් එකකුත් තියනවා. යුකේ එක නම් දැන් නැහැ වගේ.

    97441269-b4dd-4620-949d-4455ad2bce45.png