මෙකට හරියන ක්රීම් එකක් දන්නවද?
කකුලේ අඟිලි පුරුක් අතර වතුර තියෙද්දි සපත්තු දැම්මහම ඇඟිලි කුරු වල හම ගිහින් වගේ කසන්න ගන්නේ එකට හරියන ක්රීම් එකක් තියනවද?
මන් micogel(Miconazole Cream) එකක් පාවිචි කලා (ඩොක්ට කෙනෙක් ලියල දුන්නේ) සති 4ක් විතර තාම ලෙඩේ හොඳවුන් නෑ

මන් micogel(Miconazole Cream) එකක් පාවිචි කලා (ඩොක්ට කෙනෙක් ලියල දුන්නේ) සති 4ක් විතර තාම ලෙඩේ හොඳවුන් නෑ

තැන්කස් බං..