මෙකත් බලන්න අපෙ යාලුවනෙ
ඝව ඝාතනයට එරෙහිව ගිනි තියාගන්නා ශ්‍රී ලංකාවේ චීවරධාරීන්ට ගිනි තියාගන්නවා නම් ඊට වඩා වැදගත් කාරණාවක් හෙළිදරව් කරමු. එනම් බුදු තට්ටම පුද්ගලික සමාගම නම් පෞද්ගලික සමාගමක් විසින් කරගෙන යන බෞද්ධයන්ට හිත් වේදනා ගෙන දෙන ව්‍යාපාර නාමයට එරෙහි වීමයි.
මෙම බුදු තට්ටම පෞද්ගලික සමාගම හෙවත් බුද්ධා බම් ප්‍රයිවේට් ලිමිටඩ් නම් ඕස්ටේ්රලියානු සමාගම විසින් නිපදවන්නේ සුවඳ විහිදුවන ආම්පන්නය. ඊට විලවුන් වර්ග, සුවඳ ඉටිපන්දම්, කාමර සුවඳ කරන දෑ ආදී මෙකී නොකී විවිධ ජාති ඇතුලත්ය. ඒ සියල්ල විකුණන්නේ බුදු තට්ටම නමින් නම් කරන ලද වෙළඳ නාමයක් යටතේ ය.
මෙම බුද්ධා බම් හෙවත් බුදු තට්ටම වෙළඳ නාමය ගැන එහි අයිතිකාරිය වන ලීසා ගෝඩියර් නමැති කාන්තාව කියන කතාව ද බෞද්ධයන්ගේ හිත් වේදනාවට තුඩු දෙන්නකි.
එම නම දිව්‍යමය අගයක් තිඛෙන සහ මඳක් විනෝදය සපයන නාමයක් ලෙස ඇය සඳහන් කරයි. බුද්ධ යන නමින් විශ්වයේ ප්‍රේමය සහ සුසංයෝගය මෙන්ම සාමය සහ සැහැල්ලූව ගැන කතාවක් ගෙන එන බව ඇය කියයි. ඇයගේ බුද්ධා බම් වෙළඳ ලකුණු වලට නෙළුම් මලක් සහ අලි පෙරහැරක් එක් කර ඇත්තේ ශාන්තිය ගැන අදහසක් ඇතිව බවද ඇය පවසයි.
ඒ සමගම ඇය තවත් කුපාඩි කතාවක් කියයි. ඇයගේ බුද්ධා බම් වෙළඳ නාමයට බම් හෙවත් තට්ටම නම් කෑල්ල එක් කර ඇත්තේ ඇයගේ බලූ පැටවුන්ට ඇය බම් ,බම් කියා අමතන නිසා යැයි කියන ලීසා ගෝඩියර් ඇයගේ බලූ පැටවුන්ට දමා ඇති නම බුද්ධා බවත් පවසයි.
මෙය හිතා මතා බුදුන් වහන්සේගේ ධර්මය අදහන ජනතාවගේ හිත් පාරවන කාරණාවක් බවත් ඇය එය සැලසුම් සහගතව සිදුකර ඇති බවත් බැලු බැල්මටම තේරුම් යා යුතුය.
කර්මාන්ත ශාලා 3, අංක 79-81, රෙබේකා ඩ්‍රයිව්, ඩියර් පාර්ක්, වික්ටෝරියා (වීඅයිසී) 3023, ඕස්ටේ්රලියාව යන ලිපිනයේ පවත්වාගෙන යන මෙම සමාගමට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග ගත හැකි බවත් ඒ සඳහා නඩු නිමිත්තක් මෙහි පවතින බවත් අප අදහස් විමසූ බොහෝ නීතිවේදීහු පැවසූහ.
මෙය කියවන මේ පිලිබඳ උනන්දුවක් දක්වන සැබෑ බෞද්ධයන් යම්කිසි පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ඕස්ටේ්රලියාවේ සිටින බෞද්ධයන්ට වැඩි වගකීමක් ඇතැයි සිතමු.
වැඩිදුර අධ්‍යයනය සඳහා බුද්ධා බම් ඩොට් කොම් ඩොට් ඒයූ නම්වෙබ් අඩවියට පිවිසිය හැක.
මේ අතර විවිධ නමින් බිහිවී සාසනය කන සංවිධාන ගැන තීන්දුවක් ගැනීමට යයි කියමින් සියළු නිකායයන්හි ප්‍රධානීන් සහ දළදා මාළිගාවේ මහ නිලමේ එක්ව ධම්මදීප සභාව නමින් පිහිටුවා ගත් නව ආගමික සංවිධානයේ පළමු මාධ්‍ය හමුව අද පැවැත්විය. මෙම මාධ්‍ය හමුවට සියම් නිකායේ මල්වතු පාර්ශවය නියෝජනය කරමින් පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි හිමියන් ද, අස්ගිරි පාර්ශවය වෙනුවෙන් පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන්ද, අමරපුර නිකාය වෙනුවෙන් පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන්ද, රාමඤ්ඤ නිකාය වෙනුවෙන් පූජ්‍ය වරාගොඩ ප්‍රේමරතන අනු නාහිමියන්ද සහභාගී වූහ. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාරද සහභාගී විය.