මෙක්සිකොවේ_සැගවුණු

r runner

Member
May 12, 2015
2,396
781
0
මෙක්සිකොවේ_සැගවුණු


[FONT=&quot]මෙක්සිකොවේ සැගවුණු මුහුදු වෙරළ
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මෙක්සිකොවේ මැරිටස් දිවයිනේ පිහිටි සැගවුණු මුහුදු වෙරළ ලොව පුරා සංචාරකයන්ගේ අවධානය දිනාගත් අපුරැ ස්ථානයකි. මින් වසර ගණනාවකට පෙර ගිණිකන්දක් පුපුරා යාම නිසා එම දුපතේ කබොලක් වැනි ස්ථානයක් සැකසි ඇති අතර ඒ වෙත මුහුදු ජලය එකතු වී අලංකාර වෙරළක් නිර්මාණය වී ඇත. දැනට මෙම දිවයින රක්ෂිතයක් ලෙස සලකා කුරුළු දුපතක් සහ සත්වෝද්‍යානයක් ලෙස පවත්වාගෙන යයි.[/FONT]


[FONT=&quot]
upload pic
[FONT=&quot]
upload images free
[FONT=&quot]
free image uploading
[FONT=&quot]
images upload
[FONT=&quot]
forum image hosting[/FONT]
[/FONT][/FONT][/FONT] [/FONT]
[FONT=&quot]http://postimage.org/
[/FONT]
 
Last edited: