මෙක්සිකෝවේ කාලගුණ නිවුස් කියන කෙල්ල

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මෙක්සිකෝවේ කාලගුණ නිවුස් කියන කෙල්ල

    මෙලෝ බල්ලෙක් ගනන් ගන්නෙ නැති කාලගුණ නිවුස් මාර්කට් කරන්න මේ විදිහත් නරකම නෑ:rolleyes::rolleyes:
    World hottest weather girl ever:love::love::P:P;)


    තව ෆොටෝ එහෙම ඕන්නම් ...:rolleyes::rolleyes::rolleyes::cool:
    https://instagram.com/iamyanetgarcia/?hl=en
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    හෙට අනිද්දා සිරසෙනුත් කරයි ඕක ඉට පස්සේ අනිත් channel වලත් ඒ විදියටම කරයි :D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මම නං නිව්ස් බලන්නේ මේකි හින්ද .. :dull:
    මේකි සාරිය ඇඳන් ඉන්නකොට මට බලන් ඉන්න බෑ බන් :love::love::love: :P:P:P


    10458024_771955166201309_4164074560800663262_n.jpg
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම නං නිව්ස් බලන්නේ මේකි හින්ද .. :dull:
    මේකි සාරිය ඇඳන් ඉන්නකොට මට බලන් ඉන්න බෑ බන් :love::love::love: :P:P:P


    10458024_771955166201309_4164074560800663262_n.jpg
    මෙක්සිකෝවෙ කෙල්ලත් එක්ක මෙයත් කෙල්ලෙක්ද? මේ වගේ මෝඩ ජෝක් කරන්න එපා.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හා හා ලමයි රණ්ඩු වෙන්න එපා...:baffled::baffled:රණ්ඩු නොවී රස විදින්න:P:P:D:rolleyes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මෙක්සිකෝවෙ කෙල්ලත් එක්ක මෙයත් කෙල්ලෙක්ද? මේ වගේ මෝඩ ජෝක් කරන්න එපා.

    දැන් ඔයා බලන්නේ මෙක්සිකෝවේ නිව්ස් ද ? අපිට නං සැටලයිට් ටීවී නෑ .. මම බලන්නේ ලංකාවේ නිව්ස් .. අහක යන ජෝක් ඇඟට ගන්න එපා !
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කට පොඩ්ඩක් වහගත්තනම් මරු.. මට පේන්න බැරි ලැන්ග්වේජ් එකක් ස්පැනිශ්.

    ඔව්ව් බන් කච බචේ නැත්නම් හොදයිනේහ්:P:P