මෙක්සිකෝවේ කාලගුණ නිවුස් කියන කෙල්ල II (17+)

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මෙක්සිකෝවේ කාලගුණ නිවුස් කියන කෙල්ල II (17+)

    මෙක්සිකෝවේ කාලගුණ නිවුස් කියන කෙල්ල මැගසින් කවරයක් සරසමින් නැවතත් එළකිරි කරලියට ;);):)

    එළකිරිවාසීන්ගේ උණුසුම් ප්‍රතිචාර හමුවූ මුල් ත්‍රෙඩ් එක මෙතනින් ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1684430


    Yanet-Garcia-H-1-630x788.jpg


    Yanet-Garcia-H-3.jpg


    Yanet-Garcia-H-2-630x801.jpg


    Yanet-Garcia-H-4.jpg



    Revista H (it’s like a Spanish version of Maxim) සගරාවේ 2015 ඔක්තෝබර් කලාපය හැඩගැන්වූ සියළුම ඡායාරූප තවමත් විවෘත අන්තර්ජාලයට මුසුවී නොමැතිබව කරුණාවෙන් සලකන්න..මුසුවූ සැනින් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු :eek::eek:

    Yanet Garcia මහත්මියගේ ඡායාරූපයන්හී එළකිරි කතෘ අයිතිය ijay මහතා සතුවන බව කරුණාවෙන් සලකන්න :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Sachira123

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Latin kali balala ape un baladdi ayyo kiyala hithenwa ban :P

    PS : Sharma form weida danne naha :P
    උඹලට මන් කියන ඒව ජෝක්ද? බලපං මෙහෙම කෙල්ලො එක්ක ලංකාවෙ කෙල්ලො මොනාද කියල.
    Latin kollo balala apiwa dakiddi ape kellatath aiyo kiyala hithenawa athi :P:(

    Kalu , katha, kota sinhalayanta mona latin kelloda.:(
    උඹ දන්නෙ නෑ බන් ලංකාවෙ කොල්ලො එක්ක ගත්තහම ලැටින් කොල්ලන්ව ගනන් ගන්නෙ නෑ. ලංකාවෙ කොල්ලො කොච්චර සෙට් වෙලා ඇද්ද මේ වගේ කෙල්ලො එක්ක. උඹ වෙන රටක් පැත්ත පළාතෙ ගිහිං නැති ලිං මැඩියෙක්නෙ. ඒකයි ඔහොම කියන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: kasun137

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ දන්නෙ නෑ බන් ලංකාවෙ කොල්ලො එක්ක ගත්තහම ලැටින් කොල්ලන්ව ගනන් ගන්නෙ නෑ. ලංකාවෙ කොල්ලො කොච්චර සෙට් වෙලා ඇද්ද මේ වගේ කෙල්ලො එක්ක. උඹ වෙන රටක් පැත්ත පළාතෙ ගිහිං නැති ලිං මැඩියෙක්නෙ. ඒකයි ඔහොම කියන්නෙ.

    set wenawa athi ithin club wala biwaata passe one night stand wala. unta sex kiyana eka normalne ithin ona ekek ekka innawa.:rolleyes: