මෙකි 2000 ලු..

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දැක්කද යාලුවනේ..ඔයාලගේ දරුවොත් කුඩා කාලේ ඉදන්ම ඉංග්‍රීසි පන්තියකට යවල ඉංග්‍රීසි උගන්වන්න ඕන.නැත්නම් මේ වගේ විහිලු දානවා එයාලා ලොකු උනාම.. සුබ දවසක් යාලුවනේ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    20.jpg

    හැරි නැත්නම් පාචිච්චි කරලා රිටන් කරපන් තට්ටයට උණ ගැනෙන්න :cool:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    View attachment 101910

    හැරි නැත්නම් පාචිච්චි කරලා රිටන් කරපන් තට්ටයට උණ ගැනෙන්න :cool:
    වැඩක් නෑ . තට්ටය රිෆන්ඩ් කරන්නේ නැ . උන් රිෆන්ඩ් කලා කියලා DOCUMENT හිටන් එවනවා.හැබැයි බැංකුවට ඇවිල්ලා නෑ.
    පාරිබෝගික අදිකරියට කම්ප්ලේන් කළාට වැඩක් නෑ. තට්ටය මට 4,170.05 LKR ක පොල්ලක් තිබ්බා. බොහොම අමාරුවෙන් මට වගේ පොලු තියපු 10++ ක් වගේ හොයාගෙන පාරිබෝගික අදිකරියට අපි හැමෝම පැමිණිලි කලා. 10++ වලින් 6 ක් පැමිණිලි කල කියලා ෂුවර්. වැඩක් උනේ නෑ.
     
    • Like
    Reactions: chathuranirmal

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    දැක්කද යාලුවනේ..ඔයාලගේ දරුවොත් කුඩා කාලේ ඉදන්ම ඉංග්‍රීසි පන්තියකට යවල ඉංග්‍රීසි උගන්වන්න ඕන.නැත්නම් මේ වගේ විහිලු දානවා එයාලා ලොකු උනාම.. සුබ දවසක් යාලුවනේ
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :lol: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: