මෙක ඈත්තක් ද?.....බොරුවක් ද?

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78
හි හි
මට විනාඩියකට මේකේ මොඩරේටර් වෙන්න බැරිද?? :eek::D:D

ඔය ලකී ලක්ශිත කියන එකාව බෑන් කොරලා දාන්න :angry::angry::angry:

:sorry::sorry::sorry: අනේ මේ මම:rolleyes:;):lol:
 
May 17, 2006
3,632
90
0
එල එල බුරියානි නම් එක කටට කෑවත් මොකද??? :D :love: :cool:

අවුලක් නෑ අපි නැත්තන් ජී ටී ලොක්කා උත්තර දෙනකන් බලාගෙන ඉන්නවනේ :cool::cool::cool:
මේක ඕපන් ෆෝරම් එකක් නිසා එහෙම ත්‍රෙඩ් එක දැම්මා මේක කාටත් ප්‍රශ්නයක් නිසා :confused:
එනිවේ දැන් ඔය ලිච්ද මොකාද එකා නෑනේ :D:D:D
ආතල් එකේ ඉමු :yes::cool: :)

හි හි
මට විනාඩියකට මේකේ මොඩරේටර් වෙන්න බැරිද?? :eek::D:D

ඔය ලකී ලක්ශිත කියන එකාව බෑන් කොරලා දාන්න :angry::angry::angry:

u paw ban.....
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    I know that machan.. but main index eke thread name ekata issarahin mark wela thiyenawa.. not in the UCP
    aulak ne... mama weradi deyak nam kiwe nehe :)
    maru weda thamai
    hehehe eka anemanda mama dakketh nae :eek: ela ela :D

    hari machan GT samithbuddhika ta lich ge niyama case eka pehedili kara kisi therumak nathi katha adaganna epa :D
    hehe :yes: aththa, muta ohe inna deela mama kata wahan inna thibbe, mata mu ekka kiyola dan epa wela :dull: LOL kammalie, mu kiyana de piliganna kamathi kenek nemei wage..

    apparently you have an amazing talent at making enemies.. :lol:
    :lol::lol: umbata theruna neda :lol::lol: mama oka thamai EK eke wadiya chat thread wala naththe :rolleyes:

    mata GT PM kara...thawa mama thread akakuth damma dan mokakda oyata thiyana prasnaya....mama oyata kiyyanne mata ona thread akak danna mata aythiyak thiyanawa mama waraddak karanawanam adminta puluwan mawa ban karanna.....
    ithin kawda kiwwe na kiyala :rolleyes:

    ow ban aka GT piligannawa me koheda yana akek nikan site ake admin wage kiyonawa mama pm karanam ewaray kiyala......meka maha wikarayak ne ban
    :lol::lol:

    ubata math ekka tharahak thiyeida :eek:
    ow :angry: tho thamai me hama dekatama mula :P :P :P umba ithin pol kunu rotiyane :frown::frown::frown:

    ne ne sira :shocked: Lich kiyalatibbe GT unge geta ringala utube saha godak pass word ussalakiyala :lol: :P

    anemanda ban GT nisa hondai pass witarai ussanne
    mama wage ringuwanam mokada wenne muuta :P

    :lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් "BLACKLIST_MEMBER" උඹ "GT" සහ "Lich" කියන්නෙ කවුද කියල පෞද්ගලිකව දන්නව උනාට මෙකෙ ඉන්න 95% වැඩි පිරිසක් එයාලව දන්නෙ මෙකේ යන ත්‍රේඩ් වලින් විතරයි.......

    උඹ මේ ත්‍රෙඩ් එක දිහා බලන්න උන දෙවල් ඔක්කොම දන්න කෙනෙක් විදිහට.....එත් මචන් මම සමිතය වගෙ තව ගොඩ දෙනෙක් මෙක දකින්නෙ උඹල කියන කථා දන්නෙ නැති පැත්තෙ ඉදන්.......එකනෙ ඇත්ත.....

    ඉතින් කෙනෙක්ට හිතුනොත් මේක "GT" ගෙන් අහන්න එක හොරගෙ අම්මගෙන් පේන අහනව වගෙ දෙයක් කියල.... එක ඒ කෙනගේ පැත්තෙන් සදාරනයි....ඒක තමා ලොකෙ හැටි......

    දැන් අපි හැමොම ඇත්ත දැනගත්තා දැන් එලකිරි එකේ අපි වචන අල්ලගෙන රන්ඩුවෙන්නෙ ඔනෙ නෑනෙ .....මේක මෙතනින් නවත්තමු
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    ටිකක් ඉවසල හිටියනම් මීට වඩා පැහැදිලිව සහ හුඟක් කරුණු කාරණාත් එක්ක ඔක්කොම දේවල් දැන ගන්න තිබ්බා.... ඒ ජාතියේම බ්ලොග් එකකින්.. :) මොකද එළකිරි එක ඇතුලේ වැඩකට නැති දේවල් කතා කරන්න GTRZ කැමති උනේ නෑ...

    ඕනවට වඩා කලබල උනු නිසා අළුත් අයට Lich කියන චරිතය ගැන දැන ගන්න තිබ්බ හුඟක් දේවල් මග ඇරුනා වගේ....:rolleyes:

    ඕකේ මචන් :D
    මං කිව්වේ මට නම් දැනගන්න ඕනි වෙලා තිබුනු දේවල් දැනගත්තා
    තව මදි අයට පුලුවන් පී එම් කරලා දැනගන්න

    තෑන්ක්ස් මචන්
    මට උඹ කියනකන් තේරුනේ නෑ පී එම් කතාව
    මෙහෙම ත්‍රේඩ් එකක් දැම්මේ නැත්තන් ලිච් ගැන ගොඩක් දේවල් කියනවා බ්ලොග් එකක
    එල එල :D:D:D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    ටිකක් ඉවසල හිටියනම් මීට වඩා පැහැදිලිව සහ හුඟක් කරුණු කාරණාත් එක්ක ඔක්කොම දේවල් දැන ගන්න තිබ්බා.... ඒ ජාතියේම බ්ලොග් එකකින්.. :) මොකද එළකිරි එක ඇතුලේ වැඩකට නැති දේවල් කතා කරන්න GTRZ කැමති උනේ නෑ...

    ඕනවට වඩා කලබල උනු නිසා අළුත් අයට Lich කියන චරිතය ගැන දැන ගන්න තිබ්බ හුඟක් දේවල් මග ඇරුනා වගේ....:rolleyes:

    dawasak hari EK ekath ekka hitapu kele gune nisa tamai
    uge balu weda GTla then then wala kiyawa kiyawa giye nette
    bt lich karana mee moda weda walin ouma uge card kudu karagannawa
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මචන් "BLACKLIST_MEMBER" උඹ "GT" සහ "Lich" කියන්නෙ කවුද කියල පෞද්ගලිකව දන්නව උනාට මෙකෙ ඉන්න 95% වැඩි පිරිසක් එයාලව දන්නෙ මෙකේ යන ත්‍රේඩ් වලින් විතරයි.......

    උඹ මේ ත්‍රෙඩ් එක දිහා බලන්න උන දෙවල් ඔක්කොම දන්න කෙනෙක් විදිහට.....එත් මචන් මම සමිතය වගෙ තව ගොඩ දෙනෙක් මෙක දකින්නෙ උඹල කියන කථා දන්නෙ නැති පැත්තෙ ඉදන්.......එකනෙ ඇත්ත.....

    ඉතින් කෙනෙක්ට හිතුනොත් මේක "GT" ගෙන් අහන්න එක හොරගෙ අම්මගෙන් පේන අහනව වගෙ දෙයක් කියල.... එක ඒ කෙනගේ පැත්තෙන් සදාරනයි....ඒක තමා ලොකෙ හැටි......

    දැන් අපි හැමොම ඇත්ත දැනගත්තා දැන් එලකිරි එකේ අපි වචන අල්ලගෙන රන්ඩුවෙන්නෙ ඔනෙ නෑනෙ .....මේක මෙතනින් නවත්තමු

    :yes: :confused: ඒකත් එක අතකට හොදයි... ඔක්‍කොම වෙන්නේ හොදට කියලා
    මේවා අමතක කරලා දාමු :shocked:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මචන් "BLACKLIST_MEMBER" උඹ "GT" සහ "Lich" කියන්නෙ කවුද කියල පෞද්ගලිකව දන්නව උනාට මෙකෙ ඉන්න 95% වැඩි පිරිසක් එයාලව දන්නෙ මෙකේ යන ත්‍රේඩ් වලින් විතරයි.......

    උඹ මේ ත්‍රෙඩ් එක දිහා බලන්න උන දෙවල් ඔක්කොම දන්න කෙනෙක් විදිහට.....එත් මචන් මම සමිතය වගෙ තව ගොඩ දෙනෙක් මෙක දකින්නෙ උඹල කියන කථා දන්නෙ නැති පැත්තෙ ඉදන්.......එකනෙ ඇත්ත.....

    ඉතින් කෙනෙක්ට හිතුනොත් මේක "GT" ගෙන් අහන්න එක හොරගෙ අම්මගෙන් පේන අහනව වගෙ දෙයක් කියල.... එක ඒ කෙනගේ පැත්තෙන් සදාරනයි....ඒක තමා ලොකෙ හැටි......

    දැන් අපි හැමොම ඇත්ත දැනගත්තා දැන් එලකිරි එකේ අපි වචන අල්ලගෙන රන්ඩුවෙන්නෙ ඔනෙ නෑනෙ .....මේක මෙතනින් නවත්තමු

    ඔන්න ඕක තමයි මචන් මටත් තිබුනු ප්‍රශ්ණය

    මාත් හොරෙන් ඇහුවා කිහිප දෙනෙක්ගෙන්ම
    ඒත් කවුරුවත් දන්නෙ නෑ මේක ඇත්තද කියලා
    ඉතින් ජී ටී සහ තවත් අය කිව්වම අපි දැනගත්තා ලිච් පල් හොරා කියලා

    දැන් මේක ඇති තමා මචන්
    මේ ත්‍රෙඩ් එක දාපු එක වැරදි නෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ne ban mun mekatana wedai ara gt kiwwa wedai serama ekai serama wal weda tamai
    tanikara horu inne fake walin ena un godai

    එල එල බුරියානි නම් එක කටට කෑවත් මොකද??? :D :love: :cool:

    අවුලක් නෑ අපි නැත්තන් ජී ටී ලොක්කා උත්තර දෙනකන් බලාගෙන ඉන්නවනේ :cool::cool::cool:
    මේක ඕපන් ෆෝරම් එකක් නිසා එහෙම ත්‍රෙඩ් එක දැම්මා මේක කාටත් ප්‍රශ්නයක් නිසා :confused:
    එනිවේ දැන් ඔය ලිච්ද මොකාද එකා නෑනේ :D:D:D
    ආතල් එකේ ඉමු :yes::cool: :)

    හි හි
    මට විනාඩියකට මේකේ මොඩරේටර් වෙන්න බැරිද?? :eek::D:D

    ඔය ලකී ලක්ශිත කියන එකාව බෑන් කොරලා දාන්න :angry::angry::angry:

    hehehe u honda ekekne ban :rolleyes:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    dawasak hari EK ekath ekka hitapu kele gune nisa tamai
    uge balu weda GTla then then wala kiyawa kiyawa giye nette
    bt lich karana mee moda weda walin ouma uge card kudu karagannawa

    ekata karanna deyak na machan... eya kata piyagena
    karanna thiyana balu weda karala dan kaapuwa wamarawagannawa...

    sadda nathuwa hitiyanam mokuth nane.. ;) :D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    hehehe u honda ekekne ban :rolleyes:

    ඉහි ඉහි.. ඌ විහිලුවට කියන්නෙ බන්:rolleyes::lol:
    ෂික්... දැන් ඌත් මම වගේම OT යන්න පුරුදු වෙලා. කාගෙන් බෝවුණු නරක පුරුදු ද මන්දා ඕව්වා:shocked:;):D:angry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මචන් "BLACKLIST_MEMBER" උඹ "GT" සහ "Lich" කියන්නෙ කවුද කියල පෞද්ගලිකව දන්නව උනාට මෙකෙ ඉන්න 95% වැඩි පිරිසක් එයාලව දන්නෙ මෙකේ යන ත්‍රේඩ් වලින් විතරයි.......

    උඹ මේ ත්‍රෙඩ් එක දිහා බලන්න උන දෙවල් ඔක්කොම දන්න කෙනෙක් විදිහට.....එත් මචන් මම සමිතය වගෙ තව ගොඩ දෙනෙක් මෙක දකින්නෙ උඹල කියන කථා දන්නෙ නැති පැත්තෙ ඉදන්.......එකනෙ ඇත්ත.....

    ඉතින් කෙනෙක්ට හිතුනොත් මේක "GT" ගෙන් අහන්න එක හොරගෙ අම්මගෙන් පේන අහනව වගෙ දෙයක් කියල.... එක ඒ කෙනගේ පැත්තෙන් සදාරනයි....ඒක තමා ලොකෙ හැටි......

    දැන් අපි හැමොම ඇත්ත දැනගත්තා දැන් එලකිරි එකේ අපි වචන අල්ලගෙන රන්ඩුවෙන්නෙ ඔනෙ නෑනෙ .....මේක මෙතනින් නවත්තමු

    Stopped :D
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    hehehe u honda ekekne ban :rolleyes:

    විහිලු නෙමෙයි බන් :lol: අමූලික ඇත්ත :oo: :P:P :D:D:D

    ඉහි ඉහි.. ඌ විහිලුවට කියන්නෙ බන්:rolleyes::lol:
    ෂික්... දැන් ඌත් මම වගේම OT යන්න පුරුදු වෙලා. කාගෙන් බෝවුණු නරක පුරුදු ද මන්දා ඕව්වා:shocked:;):D:angry:

    ලකියා ඕ ටී යනවා කියන්නේ මොකද්ද බං?? :D:D :lol::lol:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    haffoi haffoi .... muge blog 1ka math dakka... :lol: kiyewwama mage ahata kaduluth awa appaaa :P :P loweth na mehema horu, Midi thiththai kiyala nariya kiwwa wage Elakiri Charter kiyala Lich kiyanawa :lol: kohoma unath kasstiyatama danaganna mehema thread 1k watuna 1ka hodai... nathnum goda denek Aththa amathaka karala boruwa piliganna thibba .... :yes:
     
    Status
    Not open for further replies.