මේ request එක රිජෙක්ට් වෙලාද?මෙහෙම වෙච්ච අය ඉන්නවද?. මොකක්ද ඉලගට කරේ ?
N nevertheless Active member Feb 28, 2020 220 190 43 Bandaragama Monday at 6:28 PM #1 මේ request එක රිජෙක්ට් වෙලාද?මෙහෙම වෙච්ච අය ඉන්නවද?. මොකක්ද ඉලගට කරේ ? Reactions: monson
Anyhacker Well-known member Oct 5, 2026 3,225 1,781 113 United States Monday at 8:25 PM #2 ඒක රිජෙක්ට් එකක් නෙවෙයි බන්, උඩම 21/10 එකේ තියෙන්නේ Deferred Due to Network Limitation කියලා, ඒ කියන්නේ network එක හදනකන් තාවකාලිකව නවත්තලා තියෙන්නේ. අලුතින් apply කරන්න එපා, CEB එකෙන් network augmentation එක ගැන ටිකක් බලලා ඉන්න. Reactions: nevertheless
ඒක රිජෙක්ට් එකක් නෙවෙයි බන්, උඩම 21/10 එකේ තියෙන්නේ Deferred Due to Network Limitation කියලා, ඒ කියන්නේ network එක හදනකන් තාවකාලිකව නවත්තලා තියෙන්නේ. අලුතින් apply කරන්න එපා, CEB එකෙන් network augmentation එක ගැන ටිකක් බලලා ඉන්න.
N nevertheless Active member Feb 28, 2020 220 190 43 Bandaragama Yesterday at 7:48 AM #3 Anyhacker said: ඒක රිජෙක්ට් එකක් නෙවෙයි බන්, උඩම 21/10 එකේ තියෙන්නේ Deferred Due to Network Limitation කියලා, ඒ කියන්නේ network එක හදනකන් තාවකාලිකව නවත්තලා තියෙන්නේ. අලුතින් apply කරන්න එපා, CEB එකෙන් network augmentation එක ගැන ටිකක් බලලා ඉන්න. Click to expand... thank you bro, පෑහදිලි කරලා දුන්නට
Anyhacker said: ඒක රිජෙක්ට් එකක් නෙවෙයි බන්, උඩම 21/10 එකේ තියෙන්නේ Deferred Due to Network Limitation කියලා, ඒ කියන්නේ network එක හදනකන් තාවකාලිකව නවත්තලා තියෙන්නේ. අලුතින් apply කරන්න එපා, CEB එකෙන් network augmentation එක ගැන ටිකක් බලලා ඉන්න. Click to expand... thank you bro, පෑහදිලි කරලා දුන්නට