මෙක දෑකලා ඔලුව හිරිවෑටුනා බන් ……..බිම් බොම්බ :(:(

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,998
    28,903
    113
    හය්යෝ. ලංකාවේ මිනිස්සුත් ඔහොම කට්ට කාපු කාලේ මතක් උනා. අහිංසක මිනිස්සුන්ගේ ළමයින්ගේ කොච්චර නම් කකුල් යන්න ඇත්ද :baffled:
    1687882744444.jpeg
     
    • Sad
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,980
    113
    kandy
    හය්යෝ. ලංකාවේ මිනිස්සුත් ඔහොම කට්ට කාපු කාලේ මතක් උනා. අහිංසක මිනිස්සුන්ගේ ළමයින්ගේ කොච්චර නම් කකුල් යන්න ඇත්ද :baffled:
    ටික දෙනාටයි බන් මතක ඕව..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    මේවට තමා බෆල් රථ තියෙන්නේ . පිපිරුනාම බම්ප් වෙලා යනවා ඩැමේජ් නෑ

    හය්යෝ. ලංකාවේ මිනිස්සුත් ඔහොම කට්ට කාපු කාලේ මතක් උනා. අහිංසක මිනිස්සුන්ගේ ළමයින්ගේ කොච්චර නම් කකුල් යන්න ඇත්ද :baffled:
    හම්ම් හම්ම් ඕවා දාල ආයේ මේකේ උන්ට රණවිරුගාය සහලෝලා හැදුනොත් සර්ට වඩා හපන් එකෙක් ගෙනෙයි
    ------ Post added on Jun 27, 2023 at 10:29 PM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    හය්යෝ. ලංකාවේ මිනිස්සුත් ඔහොම කට්ට කාපු කාලේ මතක් උනා. අහිංසක මිනිස්සුන්ගේ ළමයින්ගේ කොච්චර නම් කකුල් යන්න ඇත්ද :baffled:

    • Sad
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,417
    1
    62,070
    113
    Mother Earth
    මේවා මේ වීඩියෝ කරන්නෙ කොහොමද බන් ? satellite වලින්ද ? drone camera දාල වෙන්න බෑ නේද බන් ? :rolleyes2:

    පව්. lab rats ල වගේ මැරෙන්නෙ. මට තියෙන ප්‍රශ්ණෙ 9:00 දි ඇයි යුද්ධ ටැංකි තියෙද්දි ඌ බිමට පැන්නෙ කියල. යුද්ධ ටැංකියෙන් මුලින් එතන ගිහින් mines තියෙනවද කියල චෙක් කරන්න පුළුවන්නෙ. මේක හදපු වීඩියෝ එකක්ද කියලත් හිතුණා.
    ------ Post added on Jun 29, 2023 at 8:39 AM
     
    prashadSri

    Member
    Jun 14, 2018
    11
    11
    3

    • Like
    Reactions: NRTG

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    oya mines ain karanna barid munta
    https://www.youtube.com/@wanesatv/videos
    me channel eke lankawe soldiers lage stories godk ewa thiynw mine field athen clear karagena giya ewa gana
    maha loku NATO trained unta eka ugannala nadda
    gobbayo wage gun eken fire karanawa blast wenna kiyala
    ලෑන්ඩ් මයින් එකක් trapping එකක් දෑක්කොතින් ක්ලියර් කරන්න පුලුවන් මචන් ඒත් under fire නම් ඉතින් මොන රටෙ සොල්දදුවටත් කරන්න වෙන්නෙ ලෑන්ඩ් මයින් නෑ කියලා හිතාගෙන වෑඩෙකරන්න හිත හදා ගන්න එක තම්යි.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    ලෑන්ඩ් මයින් එකක් trapping එකක් දෑක්කොතින් ක්ලියර් කරන්න පුලුවන් මචන් ඒත් under fire නම් ඉතින් මොන රටෙ සොල්දදුවටත් කරන්න වෙන්නෙ ලෑන්ඩ් මයින් නෑ කියලා හිතාගෙන වෑඩෙකරන්න හිත හදා ගන්න එක තම්යි.
    me scene eka welawe mun under fire bawak nm penune naha
    oya video karana drone ekath ukrainian drone ekk
    mulu kale athulathama eka artillary shell ekkak wath watenawa mama nm dakke naa
    munta mine ekk clear kirima gana mulika adahasak wath na wage penne
    mewa trappings nemei anti personal mines

    ------ Post added on Jun 29, 2023 at 6:47 PM
     
    • Like
    Reactions: NRTG

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    me scene eka welawe mun under fire bawak nm penune naha
    oya video karana drone ekath ukrainian drone ekk
    mulu kale athulathama eka artillary shell ekkak wath watenawa mama nm dakke naa
    munta mine ekk clear kirima gana mulika adahasak wath na wage penne
    mewa trappings nemei anti personal mines
    මයින් ක්ලියර් කරනවා කියන්නෙ ලෙසි වෑඩක් නෙවෙයි මචන් අපෙ මුහමලෙ ලයින් එකෙ තිබ්බ් මයින් තාමත් ක්ලියර් කරනවා හිතපන්කො දෑන් යුද්දෙ ඉවර වෙලා අවුරුදු කීයක් ද? යුද්දෙ වෙලාවට නම් කරන්නෙ ඔය මයින් ෆිල්ඩ් එක බ්ලාස්ට් කරනවා . ලොකු රට වල්වලට නම් ඔය විද්හට ම්යින් ෆිල්ඩ් destroy කරලා පාරවල් හදා ගන්න වෙනම tank තියනවා.අපෙ වගෙ රටවල් වලට නම් විසදුමක් නෑ කරන්න පුලුවන් එකමදෙ කවර් එක්කක ඉදලා mines තියෙයි කියලා සෑක තන් වලට වෙඩි තියලා බලන එක තම්යි. :baffled:

    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස

    උන්ගේ අර අන්තිමට ආපු එක මයින් ක්ලියර් කරන එකක් කියලා හිතුනේ දිග කඹයක් එක්ක තියෙන නිසා.
     
    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    හය්යෝ. ලංකාවේ මිනිස්සුත් ඔහොම කට්ට කාපු කාලේ මතක් උනා. අහිංසක මිනිස්සුන්ගේ ළමයින්ගේ කොච්චර නම් කකුල් යන්න ඇත්ද :baffled:
    Ow aai allagatta hama agalakma minesweep karanna unane akkara daas ganan
     
    • Sad
    Reactions: NRTG