මෙහෙමයි
කෙල්ලෙක් ඉන්නවා එකිගෙන් අහන්න ඔනී මැසේජ් දාන එක වදයක් ද කියලා..
ඔය කියලා තියන විදියට අහනවද
නැත්තන්
මොකක් හරි අවුලක් තියනවා
ඉස්සර වගේ ඔපන් නැ නේ කියල කියන්නද?
අදහස් අවශ්‍යි මා ප්‍රිය මිතුරේ
කෙල්ලෙක් ඉන්නවා එකිගෙන් අහන්න ඔනී මැසේජ් දාන එක වදයක් ද කියලා..
ඔය කියලා තියන විදියට අහනවද
නැත්තන්
මොකක් හරි අවුලක් තියනවා
ඉස්සර වගේ ඔපන් නැ නේ කියල කියන්නද?
අදහස් අවශ්‍යි මා ප්‍රිය මිතුරේ