මෙක විසදල දීපල්ලා කෝ

Pissu_Kanna

Junior member
  • Jun 17, 2020
    66
    72
    18
    මෙහෙමයි
    කෙල්ලෙක් ඉන්නවා එකිගෙන් අහන්න ඔනී මැසේජ් දාන එක වදයක් ද කියලා..

    ඔය කියලා තියන විදියට අහනවද

    නැත්තන්

    මොකක් හරි අවුලක් තියනවා
    ඉස්සර වගේ ඔපන් නැ නේ කියල කියන්නද?

    අදහස් අවශ්‍යි මා ප්‍රිය මිතුරේ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කෙල්ලන්ට ඩෙට් දවසට මූඩ් අබ්ලික්, ඉතින් එතකොට වදයක්, අනෙත් දවසට ටිකක් පැණි හළන එකට උන් කැමතියි. හැබැයි එල්ලිලා වාත වෙනවා නම් කැමති වෙන උන් හරිම අඩුයි.
     
    Pissu_Kanna

    Junior member
  • Jun 17, 2020
    66
    72
    18
    Ahapan ban onna ohe kellekne. Oya aulakada inne ey issara wage msg danne naththe oyata prashnayakda magen monawa Hari wennone da ahapan

    ඔහොම අහුවහම එහෙම එකක් නැ කියනවා

    කෙල්ලන්ට ඩෙට් දවසට මූඩ් අබ්ලික්, ඉතින් එතකොට වදයක්, අනෙත් දවසට ටිකක් පැණි හළන එකට උන් කැමතියි. හැබැයි එල්ලිලා වාත වෙනවා නම් කැමති වෙන උන් හරිම අඩුයි.

    මන් එහෙම එල්ලීගෙන යන් නෑ බං
    දවස් තුනකට පාරක් වගේතාමා මැසේජ් එකක් දාන්නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    මාව වදයක් නම් බ්ලොක් කරන්න කියහන්. නෝන්ඩි වෙන්න බැරි නම් උඹ බ්ලොක් කරහන්.
     
    • Like
    Reactions: Pissu_Kanna

    Pissu_Kanna

    Junior member
  • Jun 17, 2020
    66
    72
    18
    මාව වදයක් නම් බ්ලොක් කරන්න කියහන්. නෝන්ඩි වෙන්න බැරි නම් උඹ බ්ලොක් කරහන්.
    සැර වැඩි නේ බ්ං

    උබට කියන්න කරුමේ කියන්නේ
    මට මේ කෙල්ලව සෙට් කරගන්න ඔනිත් නැ
    වෙන සෙක්ස් සීන් එකක් දාන්න ඔනිත් නැ
    දැන් අවුරුදු 4ක්
    මට ඔනි යාලුවෙක් වගේ දුක සැප අහගෙන් ශෙප් එකේ ඉන්න

    අනේ මන්ද ඔය් මෙකි ගැන මෙහෙම හිතෙන්නේ මොකද කියලා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    සැර වැඩි නේ බ්ං

    උබට කියන්න කරුමේ කියන්නේ
    මට මේ කෙල්ලව සෙට් කරගන්න ඔනිත් නැ
    වෙන සෙක්ස් සීන් එකක් දාන්න ඔනිත් නැ
    දැන් අවුරුදු 4ක්
    මට ඔනි යාලුවෙක් වගේ දුක සැප අහගෙන් ශෙප් එකේ ඉන්න

    අනේ මන්ද ඔය් මෙකි ගැන මෙහෙම හිතෙන්නේ මොකද කියලා
    එහෙනම් ඉතින් එහෙම්ම ඉඳපන්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    එහෙම ඉන්නත් බැරි තත්වයක් තියෙන්නේ

    තැන්ක්ස් කොල්ලා

    ගංජා වගේ දෙයක් පාවිච්චි කරනවද මස්සිනේ
    හ්ම්ම්ම යාළුවා කියන පොෂිසන් එක පට්ට
    ඒත් එක ඇදගෙන යන එක තමයි පට්ට අමාරු. මේ සිරි ලංකාවේ එහෙම මයින්ඩ් වල කෙල්ලෝ ටිකක් අඩුයි නේහ්
     
    • Sad
    Reactions: Pissu_Kanna

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට මේ කෙල්ලව සෙට් කරගන්න ඔනිත් නැ
    වෙන සෙක්ස් සීන් එකක් දාන්න ඔනිත් නැ
    දැන් අවුරුදු 4ක්
    මට ඔනි යාලුවෙක් වගේ දුක සැප අහගෙන් ශෙප් එකේ ඉන්න

    අනේ මන්ද ඔය් මෙකි ගැන මෙහෙම හිතෙන්නේ මොකද කියලා

    සැබෑ ආදරය 🤭
     
    • Angry
    Reactions: Pissu_Kanna

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මෙහෙමයි
    කෙල්ලෙක් ඉන්නවා එකිගෙන් අහන්න ඔනී මැසේජ් දාන එක වදයක් ද කියලා..

    ඔය කියලා තියන විදියට අහනවද

    නැත්තන්

    මොකක් හරි අවුලක් තියනවා
    ඉස්සර වගේ ඔපන් නැ නේ කියල කියන්නද?

    අදහස් අවශ්‍යි මා ප්‍රිය මිතුරේ

    ohoma kiuwa kiyanne wade iwaraiyi puthee. unta ube agaya nathi wenawa.

    dan uba tikake eyawa don't care wage inna, ubatath life ekake thiyanawa kiyala penawanna. paredi hamba wena ekkanke nam hina wenna, Gd morning onna owa kiyanna a athi, office ekadith ehama karanna.

    shape eka fb eka story ekake danna, IG walath danna. balanna eya react karanawada nadda kiyala. aduma gane view karanawada kiyala wath balanna. ohoma gihilla eya monawahari story or share kaloth ewata comment karanna, a de gana hondata igena gena katha karanna

    kello asaiyi ehama unta, mokada unta ona hama welama deyak interesting wena kollake mulin ma. arama kiyanna epa wade iwaraiyi
     
    Last edited:
    • Love
    Reactions: Pissu_Kanna

    Pissu_Kanna

    Junior member
  • Jun 17, 2020
    66
    72
    18
    ohoma kiuwa kiyanne wade iwaraiyi puthee. unta ube agaya nathi wenawa.

    dan uba tikake eyawa don't care wage inna, ubatath life ekake thiyanawa kiyala penawanna. paredi hamba wena ekkanke nam hina wenna, Gd morning onna owa kiyanna a athi, office ekadith ehama karanna.

    shape eka fb eka story ekake danna, IG walath danna. balanna eya react karanawada nadda kiyala. aduma gane view karanawada kiyala wath balanna. ohoma gihilla eya monawahari story or share kaloth ewata comment karanna, a de gana hondata igena gena katha karanna

    kello asaiyi ehama unta, mokada unta une hama welama deyak interesting wena kollake mulin ma. arama kiyanna epa wade iwaraiyi

    Thanks kollo