මෙගා ප්‍රොජෙක්ට් සිරි ලංකා $$$$$

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මෙගා ප්‍රොජෙක්ට් සිරි ලංකා $$$$$

    නෙලුම් කුලුනට ගිය වියදම් ගැන කතා වෙද්දි ලන්කාවෙ අනිත් මෙගා ප්‍රොජෙක්ට් එක්ක එවා කොම්පෙයාර් කරල බලුව නම් හොදා කියල හිතුනා .මේ මට මතක් වෙච්චි හා මට හොයාගන්න පුළුවන් වුන සෙට් එක .රුපියල් බිලියන වලින් තියන්න්නේ .ඔයාලටත් හොයාගන්න පුළුවන් ඒවා දාන්න .එකම යුනිට් [රුපියල් බිලියන] එකකින් ම දැම්ම නම් compare කරන්න ලේසි .නෝ පෝලිටික්ස් ප්ලීස් .

    The Southern highway project රුපියල් බිලියන 134
    katunayake expressway රුපියල් බිලියන52
    mattala airport රුපියල් බිලියන 37
    Hambantota Port රුපියල් බිලියන 65
    norochcholai power plant රුපියල් බිලියන243
    lotus tower රුපියල් බිලියන19
    moragahakanda project රුපියල් බිලියන 66.8
    northern railway රුපියල් බිලියන13
    Beliatta Railway රුපියල් බිලියන 20
    Hambanthota highway රුපියල් බිලියන 210
    Outer circular highway රුපියල් බිලියන 140
    Port city රුපියල් බිලියන1076.64
    katunayake airport attack 2001 රුපියල් බිලියන25

    PS -එයාර් පොර්ට් එකට කොටි ගහපු ගානෙන් තව ලෝටස් ටවර් එකක් හදන්න තිබුන නෙ .

    :(:(:(:(:(
     
    • Like
    Reactions: Amila llll

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    The Southern highway project රුපියල් බිලියන 134 :shocked:
    ඇඹුල් තියල් ගේන්න බිලියන 134 ? :shocked:
    යකෝ හට්ටි මුට්ටි ටික ප්ලේන් එකක දාල එව්වත් මෙච්චර යන්නෑ මේව කරපු උන්ගෙ පරම්පරා පිටිං හැඳි ගෑවෙන්න ඕනෙ කාලකන්නි :angry:
     
    nuraj

    Junior member
  • Feb 17, 2008
    215
    8
    18
    aluthgama
    The Southern highway project රුපියල් බිලියන 134 :shocked:
    ඇඹුල් තියල් ගේන්න බිලියන 134 ? :shocked:
    යකෝ හට්ටි මුට්ටි ටික ප්ලේන් එකක දාල එව්වත් මෙච්චර යන්නෑ මේව කරපු උන්ගෙ පරම්පරා පිටිං හැඳි ගෑවෙන්න ඕනෙ කාලකන්නි :angry:

    thopi wage kalakinna inna kan ratak kohomada issarahata yanna highway yana un witharai danna eka thiyena watinakama:no::no::no::no::no:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :(:(:( දුප්පත් මිනිස්සුන්ට කන්න දෙන්න තිබ්බ සල්ලි :(:(:lol::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    thopi wage kalakinna inna kan ratak kohomada issarahata yanna highway yana un witharai danna eka thiyena watinakama:no::no::no::no::no:

    යකෝ පැරඩි තේරුම් ගනිං ,ටියුබ් ලයිට් එකක් වෙන්න එපා ප්රෙන් :no::no:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හම්බන්තොට හයිවේ එක නැතුව නුවර එක ගහන්න තිබ්බේ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    බලපන් මෙතනම් ෆේල් ප්‍රොජෙක්ට් කියක් තියනවාද එකක් දෙකක් නෙමේ ඔක්කොම ෆේල් අපි එකයි කිව්වේ හදන්න එපා මිනිසුන්ට කන්න දීපල්ලා කියලා ගෙවල් වලට තහඩු දාපල්ලා
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    බලපන් මෙතනම් ෆේල් ප්‍රොජෙක්ට් කියක් තියනවාද එකක් දෙකක් නෙමේ ඔක්කොම ෆේල් අපි එකයි කිව්වේ හදන්න එපා මිනිසුන්ට කන්න දීපල්ලා කියලා ගෙවල් වලට තහඩු දාපල්ලා
    :lol:
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    බලපන් මෙතනම් ෆේල් ප්‍රොජෙක්ට් කියක් තියනවාද එකක් දෙකක් නෙමේ ඔක්කොම ෆේල් අපි එකයි කිව්වේ හදන්න එපා මිනිසුන්ට කන්න දීපල්ලා කියලා ගෙවල් වලට තහඩු දාපල්ලා

    :lol:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,909
    1,570
    113
    බලපන් මෙතනම් ෆේල් ප්‍රොජෙක්ට් කියක් තියනවාද එකක් දෙකක් නෙමේ ඔක්කොම ෆේල් අපි එකයි කිව්වේ හදන්න එපා මිනිසුන්ට කන්න දීපල්ලා කියලා ගෙවල් වලට තහඩු දාපල්ලා

    Ekane ban..eda wela kala jiwath unanam athine ban..mokatada owa
     
    samiya_Nice

    Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    හම්බන්තොට හයිවේ එක නැතුව නුවර එක ගහන්න තිබ්බේ.

    ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා එහෙම කල නම්...:sorry: ඒත් ඉතිං කරන්නේ රටට ඕනි දේ නෙවෙයි නේ...
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා එහෙම කල නම්...:sorry: ඒත් ඉතිං කරන්නේ රටට ඕනි දේ නෙවෙයි නේ...

    හම්බන්තොට ට හැදුවෙ Airport ,වරාය එක්ක කොලඹ වගේ දියුනු කරන බලාපොරොත්තුවෙන්.ආන්ඩුව මාරු නොවුන නම් මේ වෙද්දී හම්බන්තොට පැත්ත සෑහෙන දියුනු වෙලා.වරායක් / Airport හොද transport facilities
    තියේ කියන්නෙ කර්මාන්තශාලා ඇති වෙලා දියුනු වෙනව ඒ පැත්තෙ low cost human resource තියෙන හින්ද අනිවාර්යයෙන් ලොකු දියුනුවක් ගන්ඩ තිබ්බ. කොහොමත් ඉස්සරහට ආන්ඩුව ව මාරු උනොත් ඒ පැත්ත ආයෙ ඉක්මනට දියුණු වෙනව.ඉඩම් හෙම අරන් දැම්ම නම් ඔය පැත්‍තෙ අවුරුදු 5 ක් 10 ක් යනකොට ගොඩ
     
    Last edited: