මෙගා ප්රොජෙක්ට් සිරි ලංකා $$$$$
නෙලුම් කුලුනට ගිය වියදම් ගැන කතා වෙද්දි ලන්කාවෙ අනිත් මෙගා ප්රොජෙක්ට් එක්ක එවා කොම්පෙයාර් කරල බලුව නම් හොදා කියල හිතුනා .මේ මට මතක් වෙච්චි හා මට හොයාගන්න පුළුවන් වුන සෙට් එක .රුපියල් බිලියන වලින් තියන්න්නේ .ඔයාලටත් හොයාගන්න පුළුවන් ඒවා දාන්න .එකම යුනිට් [රුපියල් බිලියන] එකකින් ම දැම්ම නම් compare කරන්න ලේසි .නෝ පෝලිටික්ස් ප්ලීස් .
The Southern highway project රුපියල් බිලියන 134
katunayake expressway රුපියල් බිලියන52
mattala airport රුපියල් බිලියන 37
Hambantota Port රුපියල් බිලියන 65
norochcholai power plant රුපියල් බිලියන243
lotus tower රුපියල් බිලියන19
moragahakanda project රුපියල් බිලියන 66.8
northern railway රුපියල් බිලියන13
Beliatta Railway රුපියල් බිලියන 20
Hambanthota highway රුපියල් බිලියන 210
Outer circular highway රුපියල් බිලියන 140
Port city රුපියල් බිලියන1076.64
katunayake airport attack 2001 රුපියල් බිලියන25

PS -එයාර් පොර්ට් එකට කොටි ගහපු ගානෙන් තව ලෝටස් ටවර් එකක් හදන්න තිබුන නෙ .

ඒත් ඉතිං කරන්නේ රටට ඕනි දේ නෙවෙයි නේ...