මෙච්චර කාලෙකට Use කරපු Phone

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මෙච්චර කාලෙකට Use කරපු Phone

    මෙච්චර කාලෙකට මම use කරපු Phone

    Motorola c 168

    A968 (TV Phone)

    Nokia Music Xpress 5130

    Nokia 6120

    Nokia 500




    එක කෙල උනාට පස්සේ දැන් Use කරන්නේ Nokia 105
    කියන්න දුකයි:( මගේ කියලා Android ෆොන් එකක් තාම Use කරලා නැහැ .:baffled:


    උබලගේ Phone History ය කොහොමද ????:D
     
    • Like
    Reactions: saja

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Nokia 1100 (2005 / සෝනිය ගත්ත නිසා මල්ලිට දුන්නා)
    sony Ericsson k200i (2005 - 06 / නැති උනා)
    sony Ericsson w200i (2006 - 2015 / තාම වැඩ කරනවා බැටරිය විතරයි හරියට වැඩ නැත්තේ ඒත් විනාඩි 15 විතර චාර්ඡ් එක රුදී පවතිනවා)
    Blackberry Curve 8900 (2008 - 2015 / මේකේ පිටත කවරේ කැඩුනා. හදන්න දීපු එකා නොදන්න වැඩ කරන්න ගිහින් වැඩේ නන්නස්තාර කරලා දැම්මා. නැත්තන් මේ භාණ්ඩෙත් අද වෙනකල් වැඩ)
    Huawei G-510 (2015-මේ දක්වා භාවිතයේ තියනවා)
    Apple i4s (2016 - 2017 සුදු පාට නිසා මගේ නංගිට දුන්නා)

    :rofl: අන්තිමේදී ඩුවෙල් සිම් තියන Samsung පොඩි Phone එකකට බැස්සා කියහන්කෝ...... මොකද කිව්වොත් ඇන්ඩ්‍රොයිඩ් වල කථා කරනවාට වැඩිය ඒක චාර්ඡ් කරන්න ඕනේ වෙනවානේ. ඉතින් දැන් තියන Samsung පොඩි Phone එක දවස් 5 කට විතර සැරයක් මතක් උනොත් චාර්ඡ් එකට දානවා.:P
     
    Last edited:

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    3310
    SONY ERRICSSON T100
    6600
    K700
    K750
    W800
    K850
    N95
    Nokia 5530 express music
    SE neo
    SE arc
    Samsung S3
    S4
    I phone 5s
    6s bought in 2015 and still using(jevithe wedima kalayak pawichchi karapu phone eka)
     

    rajeewaasd

    Junior member
  • Mar 31, 2018
    78
    16
    18
    Ericsson T10
    Nokia 3310
    Nokia 1100
    Nokia 1110
    Nokia N95
    samsung galaxy s2
    Iphone 5s
    Iphone 6s
    Iphone 7
    Iphone x
     

    nirmala95

    Active member
  • Apr 11, 2018
    130
    171
    43
    Sony Ericsson k320
    nokia 1110
    Sony Ericsson W995
    samsung Grand Prime
    samsung s6 edge
    samsung s7 edge
     
    Last edited: