මෙච්චර කාලෙකට Use කරපු Phone

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    Nokia 1100 :love:
    Nokia 1200
    Nokia N73
    Nokia E72
    Sony Ericsson W810:love:
    Nokia 5130 xpressmuic
    Nokia 5800 mulimma use karapu touch 4n eka :love:;)
    Nokia C6
    Apple 3g
    Samsung Galaxy S2
    Samsung Galaxy S3
    Apple 4s
    Apple 5s apple epa una oya deken passe :yes::yes:
    Samsung Galaxy S4
    Samsung Galaxy J5
    Samsung Galaxy J7
    Samsung Galaxy J7 Prime
    Samsung Galaxy S8
    Samsung Galaxy S9 plus:love::love::love:
    man laga thama thiynawa nokia 1200 J7 prime ekai apple 3g ekai :P:P

    nokia 1200 apple 3g ekai thama vada :yes:
    oLM9Ms4.jpg
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Nokia 1100
    Chinese gadol phone
    Nokia 6120 classic
    Sony Xperia Acro S
    Samsung Galaxy S8
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63


    Nokia 1100 එක වගේ කලු පාට එකක් තිබුන IR sensor එකක් තිබුන එකක්(contact share කලෑකි ඒකෙන්)

    Nokia 1101 ද කොහෙද පොත්ත වගේ පෝන් එක.. මදේ තැඹිලි පාටයි..

    චයිනීස් ටච් එකක්..samsung dous ආව කාලෙ ඒකට ආව clone එකක්

    Nokia C101

    Huawei Y300 = හම්මෝ මේක තමා පට්ටම.. ඒ කාලෙ huawei phone තියනවද කියල දන්නෙත් නැති කාලෙ :D.. root කරල rom ගහගෙන kernel change කරල half brick කරගෙන නැටුව මේක එක්කන්

    Panasonic මගුලක් නෙදකින් ගත්ත මෝඩකම

    samsung core prime වඩු වැඩ කරන්න ගිහින් internel storage එක mount වෙන්නැතුව ගියා.. ගොඩදාගත්ත ඒකත් කොහොමහරි :rolleyes:

    Xiaomi redmi note 3 pro - අවුරුදු තුනක ඉඳන් ඒකමයි තවමත් :love:

    upcomig - xioami :love::love::love: