මෙච්චර කොරලත් බැරි නම් බෑ තමා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    අපි දවසේ පැය 24 ම සතියේ දවස් 7 ම වැඩ….

    December 18, 2021 at 8:40 am | lanka C news
    අපි දවසේ පැය 24 ම සතියේ දවස් 7 ම වැඩ….

    මහජනතාව වෙනුවෙන් සිදුකරන විධිමත් සංවර්ධනයේදී යම්කිසි කෙනෙකුට හෝ ජන කොටසකට යම්කිසි අවස්ථාවක් අහිමි වෙනවා නම් අපි බැඳී සිටිනවා ඒ අයටත් අවශ්‍ය කරන සහනය ලබා දෙන්නට. විශේෂයෙන්ම අපට මේ කඩපෙලවල් වෙනස් කරන්නට සිදුවෙනවා නම් සාකච්ඡුා කර ඒ අයටත් අවශ්‍ය විසඳුම් ලබා දෙමින් තමයි අපි ඉදිරියට යන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.