මෙච්චර කො⁣රොනා ලෙඩ්ඩු කෙහෙන්ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    අදත් 600+ අලුත් ලෙඩ්ඩු. හැමදාම 500+ පැනලා. කොහෙන්ද ඇත්තටම මෙච්චර ලෙඩ්ඩු? ආශ්‍රිතයන් කියලා බේරෙයි නමුත්, මෙච්චර එනකං දැන් කෝරන්ටින් කරන්නැද්ද හරියට? ලෙඩේ සමාජයේද කියලා දැන් කවුරුත් අන්නෙවත් නැ.
    දන්න අය කියමු බලන්න
     
    Last edited:
    • Like
    Reactions: johnyh and niyomax

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අදත් 600+ අලුත් ලෙඩ්ඩු. හැමදාම 500+ පැනලා. කොහෙන්ද ඇත්තටම මෙච්චර ලෙඩ්ඩු? ආශ්‍රිතයන්ගෙන් නම්, මෙච්චර එනකං දැන් කෝරන්ටින් කරන්නැද්ද හරියට? ලෙඩේ සමාජයේද කියලා දැන් කවුරුත් අන්නෙවත් නැ.
    දන්න අය කියමු බලන්න

    අනේ යකෝ තාම ඕව විස්වාස කරනවද ආශ්‍රිතයෝ කිව්වම .. දැන් කොහෙන් එනවද මොනව වෙනද හොයාගන බැරි ගානට කෙල වෙලා තියෙන්නේ ... මැරෙන නැතුව ඉදි කියල හිත හදාගෙන ඉදින්
     
    • Sad
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    අනේ යකෝ තාම ඕව විස්වාස කරනවද ආශ්‍රිතයෝ කිව්වම .. දැන් කොහෙන් එනවද මොනව වෙනද හොයාගන බැරි ගානට කෙල වෙලා තියෙන්නේ ... මැරෙන නැතුව ඉදි කියල හිත හදාගෙන ඉදින්
    විස්වාස කරන්නැ බොල.. දැන් ලංකාවම ආශ්‍රිතයොනේ
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Ane one huttak kiala marena eunta marenna dunna nam iwaray

    Marenna baya un heeal walata wela inna ona

    Naaki tika gewal athule isolate wenna ona
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    අදත් 600+ අලුත් ලෙඩ්ඩු. හැමදාම 500+ පැනලා. කොහෙන්ද ඇත්තටම මෙච්චර ලෙඩ්ඩු? ආශ්‍රිතයන්ගෙන් නම්, මෙච්චර එනකං දැන් කෝරන්ටින් කරන්නැද්ද හරියට? ලෙඩේ සමාජයේද කියලා දැන් කවුරුත් අන්නෙවත් නැ.
    දන්න අය කියමු බලන්න
    GMOA
    tenor.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    Ane one huttak kiala marena eunta marenna dunna nam iwaray

    Marenna baya un heeal walata wela inna ona

    Naaki tika gewal athule isolate wenna ona
    Aulak naha 72 years parliament eke hitapu paakayala tika rate minissunta athata salli awith thyenna system ekak hadala thibba nam. Un system haduwe unta kala beela inna
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අදත් 600+ අලුත් ලෙඩ්ඩු. හැමදාම 500+ පැනලා. කොහෙන්ද ඇත්තටම මෙච්චර ලෙඩ්ඩු? ආශ්‍රිතයන් කියලා බේරෙයි නමුත්, මෙච්චර එනකං දැන් කෝරන්ටින් කරන්නැද්ද හරියට? ලෙඩේ සමාජයේද කියලා දැන් කවුරුත් අන්නෙවත් නැ.
    දන්න අය කියමු බලන්න
    sirawatama neda ban. apita wena ratawala e ganan pahu giya maasa wala kiaddi dim una. den ape ayata gaanakwath ne wage
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    sirawatama neda ban. apita wena ratawala e ganan pahu giya maasa wala kiaddi dim una. den ape ayata gaanakwath ne wage

    පලමු මරණය දුකක්. ඉන්පසු ඉතිරිවන්නේ සංඛ්‍යාලේඛන පමණි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    යකෝ මිනිස්සු තමා වැරදි .. ස කිවම පිලිගනින් .. ලබ්බක් කියනව
    කිසිදු කිසිදා නොවරදින, උපායේ සමත්, චේතිය රජුන්ද දිග්විජය කරන ලද දේසජ ගුණැති පින්වත් ශෝටා රජිදානෝ , කේ.එන් ටයින්ටිපයියෙන් වසාගත් ශ්‍රි මුඛයෙන් යමක් දෙසන ලද්දේද එය සත්‍යම වන්නේය. සැක සංකා නොතැබිය යුත්තේය. විචාරනු උගහටය.
    එය අසන ලද බයියෙකු වෙනම් එකෙනෙහිම ශෝඨාළඵලය නම් ධ්‍යානඵල ලබහූ. පින්මද අනෙකුන් හට වරම් නැත්තේම ය. ඉතින් තොපි ද වල්වැදෙමින් නොමග යමින් කරන්නාහුද? වහ වහා ශෝටා සරණම යව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    GMOA eka nan upades denawa ban. balapanko .gov eken action ganne ne kiala mata nan penne.
    GMOA neda gov eka genna dagaluwe. Sir kiyanade karanne naththan. Dadi theerana ganna kiyapan media walata kelin katha karala. Un padi ganne rate hama minihagenma kiyala hithanna ona.
     
    • Like
    Reactions: westpra

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    GMOA neda gov eka genna dagaluwe. Sir kiyanade karanne naththan. Dadi theerana ganna kiyapan media walata kelin katha karala. Un padi ganne rate hama minihagenma kiyala hithanna ona.

    පිස්සුද ඔයි ඕව කරනද 69 ලක්ෂයක් චන්දෙ දුන්නේ .... දුමින්ද සිල්වා එලියට ගන්නනේ .. එක කරන්වනෙන් .. තව මොව්නද
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    GMOA neda gov eka genna dagaluwe. Sir kiyanade karanne naththan. Dadi theerana ganna kiyapan media walata kelin katha karala.
    mata kiala monawa karannada ban :D mama me thread eka dekala reply kale. ela ela . jaya