මෙච්චර කො⁣රොනා ලෙඩ්ඩු කෙහෙන්ද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සමහර ඒවා දවස් දෙක තුන පරණ ටෙස්ට්.. අපි හරියට එක දවසේ බර ගානක් ටෙස්ට් කලා නම් එක පාර හෙන සෙට් එකක් එනවා.. කොහෙද ටෙස්ට් කරන්න පහසුකම් එච්චර නෑනේ.. දෑන් ඉතින් පෑණිය ගහලා ආතල් එකේ ඉන්න තියෙන්නේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    සමහර ඒවා දවස් දෙක තුන පරණ ටෙස්ට්.. අපි හරියට එක දවසේ බර ගානක් ටෙස්ට් කලා නම් එක පාර හෙන සෙට් එකක් එනවා.. කොහෙද ටෙස්ට් කරන්න පහසුකම් එච්චර නෑනේ.. දෑන් ඉතින් පෑණිය ගහලා ආතල් එකේ ඉන්න තියෙන්නේ

    ඔව් ඉතින් මැරුන ඒවා බැලුවත් දවස් දෙක තුනක් පරන ඒවා
     
    • Like
    Reactions: malakadss

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ai ban GMOA media walin apita kiyanne. Apida rate thirana ganne. Apita TV ekan burala wadak neha ne.

    ඉතින් මිනිස්සුනේ වැරදි .. එකනේ මිනිස්සුන්ට කියන්නේ ..
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    අනිල් ජාසිංහ වැනි සෞඛ්‍ය සම්බන්ද හොද අත්දැකීම් ඇති අය වෙනුවට පැන් කල ගගට විසික් කරන, දේවාල වල උන්ගේ සිංහල බෙහෙත් වගකීමකින් තොරව විශ්වාස කරන lawyer පට්ටමක් විතරක් තියාගෙන සෞඛ්‍ය සම්බන්ද කිසිදු දැනුමක් නැති එකියක් සෞඛ්‍ය ඇමති කෙනෙක් විදියට පත් වුනාම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
    යුද්ධයක වුනත් එහි නායකත්වය දෙන්නේ යුද්ධය සම්බන්ද හසල දැනුමක් ඇති කෙනෙකුට. ඒ වගේම මේ අවස්ථාවේ සෞඛ්‍ය ඇමති කෙනෙක් විදියට පත්කළ යුත්තේ සෞඛ්‍ය සම්බන්ද හසල දැනුමක් ඇති කෙනෙක් වෙනුවට පැන් කල ගගට විසික් කර සමස්ත ශ්‍රී ලංකාවට විහිළුවක් වන කෙනෙකුද?
     

    gama22

    Well-known member
  • ඉතින් මිනිස්සුනේ වැරදි .. එකනේ මිනිස්සුන්ට කියන්නේ ..

    machan minissu eka wage neha hitu kiyanakota inna jathiyak nam kamak neha. minisunta dena upades newai ne denna pcr parakkui, ewata one badu higai. meha lock down karanna wage ewane. me upa pokuru palanaya karanna one baladarin wage dewal ne ewa apita kiyala wadak neha ne. assaya giyata passe isthale wahala wadak neha