මෙච්චර හදිස්සියක්

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    බැසිල් මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි​


    (සුජිත් හේවාජුලිගේ සහ අජන්ත කුමාර අගලකඩ)


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද උදේ දිවුරුම් දුන්නේය.


    ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේ දී අද පෙරවරු 10ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිතය.
     
    • Love
    Reactions: reddeckuka

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    mekata minissu natapu natillen hitaganna puluwan lankawe minissue kochara moda da kiala. puduma unak tinne parliment yawanna. pvt companyaka wat eka paule 2nek inna ba
     
    • Haha
    Reactions: shenat