මෙට්ෆොමින් බොනවද? වෙන මොනාද උඹල සීනිවලට බොන බේත්?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    Metforming ඇගට හොද නෑ කියනව නේද
    අනේ මංදන්නෙ නෑ අම්මට තාම ඩොක්ටර් මෙට්ෆොමින් දෙනව
    උදෙට 500 දවල්ට 850 රෑට 500 යි :-(
    තව ඉතිං උදේට Sitagliptin 50 කුත් බොනව

    ඔය දෙක තමා සීනිවලට බොන්නෙ
    @emoji diaries අපිට මේක කියල දෙන්න
    Melmet එක ගනින් ඒක හොඳයි
     
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මම බොන්නේ නෑ
    ගන්න අය කිහිපදෙනෙක් දන්නවා. එක එක කතා කියන්නේ
    සයිඩ් ඉෆෙක්ට්ස් තිනවා නේ කෙට්ටු වෙනවා නිතරම බඩ බුරුලට යනවා වගේ
    ඩොක්ට කෙනෙක් එක පාරක් දාල තිබ්බා ඕකට වකුගඩු දැමෙජ් වෙනවා කියන්න හේතුව
    ගොඩක් ය මෙට්ෆෝමින් ගන්න නිසා දැන් සීනි නෑ කියල හිතල හොදට කනවා
    එතකොට එයාල නොදනිම සීනි මට්ටම මෙට්ෆෝමින් වලින් කන්ට්‍රෝල් කරන ගැන ඉක්මවා ගිහින්
    වකුගඩු දැමෙජ් උනාම දැනගන්නේ
    වෙන රටක ඩොක්ට කෙනෙක්ගෙන් ඇහුවම එයාල දෙන්නෙත් ඕකමලු
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    Water therapy කරන්න.

    දවසකට වතුර ලීටර් 3කට වඩා බීල මගේ HBA1c level එක 7.4 ඉඳල 6.8 ට අඩු වුනා...

    වකුගඩුවල ප්‍රශ්න නැත්නම් ගැටළුවක් නැතිව ඇති
     
    • Like
    Reactions: AnuradhaRa