මේකෙ ඉන්න අතිපණ්ඩිත පූජනීය ප්‍රජාවගෙන් ඕවා අහන්න එපා
මොන පණ්ඩිතයෙක්ද ඉස්සෙල්ලා MBBS කරන්න කියයි.
මටත් මතකයි Chemistry සර් කිව්වා හම්බන්තොට district 26 රුහුණට අහුවෙනවා කියලා ආයෙත් කරා.
තව පේරාදෙණිය select උනා දන්න අක්කා කෙනෙක් engineering
එයත් ආයෙත් කරලා මොරටුවම ආවා.
එහෙම උවමනාව ආසාව තියෙන අය ඉන්නවා.
අනිත් එවුන්ට ඒවා තේරෙන්නේ නෑ.හිනා වෙනවා. උපන්නාට වැනෙන මිනිස්සු එහෙම තමයි. දෙයක් කරන්න ඕන කෙනා හොයලා බලලා ප්ලෑන් කරලා කරනවා.
අන්තිමට හිනා උන අය යාන්තම් ගැටගහගෙන නූලෙන් ගොඩ එනවා.
Anyway I have seen some consultants who studied in japura and ruhuna.
Ruhuna ragama. Jaffna ona ekaka consultant la innwa. Rajarata tama natte faculty eka dala echara kal nati nisa. Oya wagema ape set ekak pera yanne natuwa colombo yanna kala. Antime 3rd shy rajarata giye.

අම්මො ඒත් මේ වගේ සිලබස් දෙකක් ආපු කාලෙක ද?
වෙන්න බෑනෙ පේරාදෙණිය යන්න පුළුවන් result එකක් තියෙද්දී
එච්චර බැස්සෙ ඇයි පේපර්ස් අමාරු උනාද ?
සෙට් එකක් ම කිව්වෙ කීයක් ද?
වුගේ අසාවනම් කරන්න කියපන් කොලබ වුන්ට අවුට් වෙච්ච ගමන් සින්ඟා ප්‍රක්ටිස් කරන්න පුළුවන් කියලා අහලා තියනවා .
ඇන ගත්තොත් වුනේ
ඩොකෙක් වෙන්න අවරුදු 7ක් ද කොහෙද යනවා කියනවා රුහුණේ ගියා කියලා අමුතු මේකක් නැහැ ඔය චිනේ රැසියා ගිහින් ඩොක්කකු ඉන්නේ .
හොදම දේ දොකෙක්ගෙනම අහන එක හැබැයි මට හිතෙන්නේ වයසත් + රිසක් එකත් එක්ක අයි කරන එක බොරු වැඩක්
ඌ දොස්තර කෙනෙක් වෙන්න හදන්නේ ලොකු කාර් එකක් අරගෙන විස බෙහෙත් දීලා ලෙඩ්ඩු මරලා හරි හම්බ කරලා ලොකු ගෙවල් ගන්නනම් පුහු මාන්නෙකින් ඉදිමෙන්නනම් ඌ මෙඩිසින් ගිහින් සමාජයට සෙතක් නෑ .
ඔයිට වඩා හොදයි හොද සිoහල ආයුර්වේද ඩොකෙක් කරන එක![]()

01-14-2020 09:18 AM
Tho pare yanakota lorriyakata happenna ona.lorriya ube aga udin yanna ona.olu kattma ahuwenna ona.olu katta pupurala mola kali para pura ihurenna ona.kalakanniya![]()

රුහුණෙ එහෙම අවුලක් නෑ. ඒත් ඩිග්‍රිය ගන්න අවු 7. හයර් සටඩීස් ගියොත් තව 5ක් විතර යයි. ජීවිතේ හොඳම කාලෙ

රුහුණට අහුවෙනවා කියලා පොර ආපහු ලියන්න හදනවා.
රුහුණෙන් MD post graduate එහෙම කරන්න චාන්ස් අඩුයි කියලා තමයි පොරට යාළුවො කියලා තියෙන්නෙ.
මේ කියන කතාව ඇත්තක් ද?
රුහුණ සබර ජපුර වයඹ මෙඩ්ඩො higher studies කරනවා අඩුයි ද?
ඒවට යන එක අවාසියි ද?
ගොන් වැඩ නොකර හම්බුනු චාන්ස් එකෙන් මෙඩිකල් ෆැකල්ටි යන්න කියපන් පිස්සු කෙලින්නෙ නැතිව කරාපිටිය යන්න පුලුවන් නම්.
PG වලට හත්ගව්වක් තියලා අමුඩ නොගහා ඉස්සෙල්ලා MBBS කරගන්න කියපන් කැම්පස් අවුරුදු පහමාර ගෙවලා. ඒලෙවල් පාස් උන ගමන් ගොඩක් උන් ලොකුවට ඇදගෙන ඉන්නෙ තමුන් හෙනම පොරක්ය ගමකට ගහන්න පුලුවන්ය වගේ. කැම්පස් ගිහින් මාසෙ යද්දි තමයි රෙද්දෙ පහ වෙන්න ගන්නෙ. ඒ නිසා ඊට පස්සෙ තමුන්ට කැපෑසිටි තියෙනවා කියලා තේරෙනවනම් කරන්න කියපන් PG MBBS ඉවර වෙලා.
PG කරගන්න ඕනෙ එකා කරගන්නවා ඌ කොළඹද, රජරටද, කරාපිටියද අදාල නැත.

okගොන් වැඩ නොකර හම්බුනු චාන්ස් එකෙන් මෙඩිකල් ෆැකල්ටි යන්න කියපන් පිස්සු කෙලින්නෙ නැතිව කරාපිටිය යන්න පුලුවන් නම්.