මෙඩිකල් ෆැකල්ටි ඇපෲව් වෙන හැටි

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    බැසිල් ට පාර්ලිමේන්තු එන්ඩ රටේ ව්‍යවස්ථාව වෙනස් කරපු එකේ ඕව මොනවද බන්.

    ඇත්තටම බැලුවම ලංකාව කියන්නෙ රාජපක්ෂල ගෙ සින්නක්කර ඉඩමක් වගේ.