මෙඩිකල්_ඉස්පිරිතාලෙන්
වෛද්‍ය සහතික රජයේ රෝහල්වලින්-රියදුරු බලපත් හැදුවාම එස්එම්එස් එවන ක්‍රමයක්
පසුගියදා ගෝඨාභය රාජපක්ෂ ජනපති වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළ සෝදිසියෙන් පසු එම ක්‍රියා පටිපාටියේ වෙනස්කම් රැසක් සිදු කිරීමට බලධාරීන් උනන්දු වී තිබේ.
මේ අනුව රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා දුරකතන කෙටි පණිවිඩ සේවාවක් හදුන්වාදීමට මොටර් රථ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මෙහිදී ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට අයදුම්පත් භාරදීමෙන් පසු එය සකස් කර යළි නිකුත් කිරීමේ නිශ්චිත වේලාව අයදුම්කරුවන්ට කෙටි පණිවිඩයක් මගින් දැනුම්දීමට නියමිතය.
නව වැඩපිළිවෙලෙ ලබන මස අවසන්වීමට ප‍්‍රථමයෙන් ක්‍රියාත්මක වන බවද දැක්වේ.
එසේම බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ වෛද්‍ය පරීක්‍ෂණ නිශ්චිත එක් ස්ථානයකින් සිදු කිරීමට යොමු කිරීම නිසා අධික තදබදයක් හා අනවශ්‍ය ලෙස වටිනා කාලය නාස්තිවීමක් දක්නට ලැබෙන බවට එල්ලව ඇති පැමිණිලි නිසා වෛද්‍ය සහතික සෑම රජයේ රෝහල්කදී නිකුත් කිරීමට හැකි ආකාරයට වෙනස්කම් සිදු කරන්නට අවධානය යොමුව ඇතැයි ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසා ඇත. සතියක් තුළ මෙම විසදුම් ලබාදීමට කටයුතු කරන බව ඔහු කියා ඇත.

Last edited: