මෙඩිකල්_ඉස්පිරිතාලෙන්

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මෙඩිකල්_ඉස්පිරිතාලෙන්

    වෛද්‍ය සහතික රජයේ රෝහල්වලින්-රියදුරු බලපත් හැදුවාම එස්එම්එස් එවන ක්‍රමයක්

    55.jpg


    පසුගියදා ගෝඨාභය රාජපක්ෂ ජනපති වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළ සෝදිසියෙන් පසු එම ක්‍රියා පටිපාටියේ වෙනස්කම් රැසක් සිදු කිරීමට බලධාරීන් උනන්දු වී තිබේ.

    මේ අනුව රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා දුරකතන කෙටි පණිවිඩ සේවාවක් හදුන්වාදීමට මොටර් රථ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
    මෙහිදී ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට අයදුම්පත් භාරදීමෙන් පසු එය සකස් කර යළි නිකුත් කිරීමේ නිශ්චිත වේලාව අයදුම්කරුවන්ට කෙටි පණිවිඩයක් මගින් දැනුම්දීමට නියමිතය.
    නව වැඩපිළිවෙලෙ ලබන මස අවසන්වීමට ප‍්‍රථමයෙන් ක්‍රියාත්මක වන බවද දැක්වේ.

    එසේම බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ වෛද්‍ය පරීක්‍ෂණ නිශ්චිත එක් ස්ථානයකින් සිදු කිරීමට යොමු කිරීම නිසා අධික තදබදයක් හා අනවශ්‍ය ලෙස වටිනා කාලය නාස්තිවීමක් දක්නට ලැබෙන බවට එල්ලව ඇති පැමිණිලි නිසා වෛද්‍ය සහතික සෑම රජයේ රෝහල්කදී නිකුත් කිරීමට හැකි ආකාරයට වෙනස්කම් සිදු කරන්නට අවධානය යොමුව ඇතැයි ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසා ඇත. සතියක් තුළ මෙම විසදුම් ලබාදීමට කටයුතු කරන බව ඔහු කියා ඇත.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,519
    25,835
    113
    මන්සූර් ට Rs. 6700. 00 දීලා කරගත්ත කාලේ ඉවරයි.... ටොයියනි උඹලා කියපල්ලා sms එවන්න එපා කියලා , පරණ විදිහක් හොඳයි කියල......
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන්සූර් ට Rs. 6700. 00 දීලා කරගත්ත කාලේ ඉවරයි.... ටොයියනි උඹලා කියපල්ලා sms එවන්න එපා කියලා , පරණ විදිහක් හොඳයි කියල......

    :rofl::rofl::rofl: ඊයෙ එකෙක් කියුවෙ යාපනේ ඉදන් එනව අරක මේක කියල ටොයියො හැදෙන උන් නෙමේ.. :lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    සතියක් තුල විසඳුම් බම්ප්

    අවුරුදු 4 ගිහිල්ලත් UNP සමනාලයන්ට කරන්න බැරි වෙච්ච දේවල් වලට සතියෙන් විසදුම් බලා පොරොත්තු වෙනවා
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    අවුරුදු 4 ගිහිල්ලත් UNP සමනාලයන්ට කරන්න බැරි වෙච්ච දේවල් වලට සතියෙන් විසදුම් බලා පොරොත්තු වෙනවා

    ඉස්සර තුබුනෙ ඉස්පිරිතාලෙං ගන්න තමයි මහී පිම්පියා තමයි ඒක එක තැනකට කරලා ෆ්‍රී දෙන මෙඩිකල් එකට 750ක් අය කරන්න පටං ගත්තෙ :lol: දැං 800ක් :sorry:
    බයි හරක් දන්නවද මේවා :growl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අවුරුදු 4 ගිහිල්ලත් UNP සමනාලයන්ට කරන්න බැරි වෙච්ච දේවල් වලට සතියෙන් විසදුම් බලා පොරොත්තු වෙනවා

    සතියෙන් විසඳුම් දෙන්න බැරි නම් පොර ටෝක් නොදී හිටපන්


    ඉස්සර තුබුනෙ ඉස්පිරිතාලෙං ගන්න තමයි මහී පිම්පියා තමයි ඒක එක තැනකට කරලා ෆ්‍රී දෙන මෙඩිකල් එකට 750ක් අය කරන්න පටං ගත්තෙ :lol: දැං 800ක් :sorry:
    බයි හරක් දන්නවද මේවා :growl:

    :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    සතියෙන් විසඳුම් දෙන්න බැරි නම් පොර ටෝක් නොදී හිටපන්




    :yes:

    ගෝටා ගාව මැජික් පොලු නැහැ සතියෙන් කරන්න.
    ඔබේ 3% තුනේ JVP මිතුරන්ට පවසන්න
    අනික උබ ගෝටා ට ඡන්දේ දුන්නෙත් නැහැනේ සතියෙන් කරන්න කියලා දැන් ලොක්කා වාගේ කෑගහන්නෙ.​
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඉස්සර තුබුනෙ ඉස්පිරිතාලෙං ගන්න තමයි මහී පිම්පියා තමයි ඒක එක තැනකට කරලා ෆ්‍රී දෙන මෙඩිකල් එකට 750ක් අය කරන්න පටං ගත්තෙ :lol: දැං 800ක් :sorry:
    බයි හරක් දන්නවද මේවා :growl:

    ispirithalen newei,, handi wala dispensary walinuth dunna eka,, RS.1000 ta,, mama mulma medical eka gaththe ehemai,,, mewayen wedi ganan aran Report pawa wenas karanna gaththa, Doctros lath newei samaharu,, ekai meka NTMI ekata baara dunne.. Den karanna yanne Govn hospital walata denna yanwa,, handi gaane denne nehe... Hebei mekata wenama unit ekak hadanna one..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    මම අවුරුදු 15කට කලින් ලයිසන් ගනිද්දි ඔය ජාතික ප්‍රවාහණ මගුලෙ බඩගාන්න වුනේ නෑ. ලර්නර්ස් එකට ඩොකෙක් ආව, ප්‍රෙශර් බැලුව, ඇස් පෙනීම බැලුව, පපුවට ස්තෙතස්කෝප් එක තිව්ව එච්චරයි, බ්ලඩ් ටෙස්ට් වත් නෑ හරිම සරලයි. මම තාම පාවිච්චි කරන්නෙ ඒ ලයිසන් එක දැන් ටිකක් දුර්වර්ණ වෙලත් අළුත් එකකට යන්න හිතෙන්නේ නැත්තේ මේ ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනයෙන් වෙන චාටර් එක හින්ද (බරවාහන නොවන පරණ ජාතියෙ ලයිසන් අළුත් කරන්න ඕන නෑ).