මෙඩිසින් කැම්පස් ඉන්න උන් එන්න .. රැග් ..

danushka_92

Banned
Jan 12, 2017
52
9
0
මෙඩිසින් කැම්පස් ඉන්න උන් එන්න .. රැග් ..

ගියපු උන් විතරක් කියපන් බලන්න උබලට හම්බ උන රැග්ස් මොනවද කියල ..
ලිංගික හිංසන කරන්න එනවද ?
මොනවද තියන ඒවා ?
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රාගමට ගියපු උන්නම් කියන්නෙ එහේ රෙග් කියල ඩෙයක් දන්නේවත් නැතුලු bump
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මිනී බාබකිව් කරලා කන්න කියනවා :baffled:
    4b040980cb0f0c18a8c071eadc33af60.jpg

     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    api fac apu gamn kale apiwa trip 1 ekkan giyapu eka, kattiya atara fit 1 hadenna. seniors la 4k wage awe. apita ona widiyata api ape fun 1 gatta.

    api pahala batch awamat kale eka. trip 1 ekkan giya. ape aya aduwen giye. natnm podi un baya wenawa ne rag wei kiyala.
    ita amatarawa cricket match ekak organize kala kollonta. kello match gahanne nati nisa unta tibbe awurudu utsawa wala events. onna ohomai batch fit haduwe.
    rag tiya card wat gahuwe naha. apitat card naha.
     

    lasantha79

    Active member
  • Jun 20, 2008
    127
    96
    28
    Colombo
    ගියපු උන් විතරක් කියපන් බලන්න උබලට හම්බ උන රැග්ස් මොනවද කියල ..
    ලිංගික හිංසන කරන්න එනවද ?
    මොනවද තියන ඒවා ?

    Mona rag ekakwath ne oyi
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dan University grant commission eken Hadisi tel number ekak denavalu, Rag karana kota danum denna.119 vage ekak. Rag karana ayata lesi venne naha.