මෙඩිසින්

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    දන්න කෙනෙක් කියන්න කරුණාකරලා බංගලාදේස් චිතගෝන්ග් වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්න අවැසි උසස්පෙල ප්‍රතිපලය කොපමනද?
    කොතරම් මුදලක් යනවාද අධ්‍යන කටයුුතු සදහා?
    වසර කීයක් ගත වෙනවාද උපාධියට?

    ඒ වගේම ඉන්දියාවේ තියන ජීව විද්‍යාව උසස්පෙල සමත් අයට තියන වෛද්‍ය විද්‍යාල මොනාද? ඒවැයි ගනන් කෝමද?

    ලොකු උදව්වක්