මෙතනින් හොඳ වයිරස් ගාඩ් එකක් කියහන්.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මම ලඟදි remote place එකක තියන 4GB RAM අවරුදු කීපයක් පරණ core i5 machine එකක් setup කල.
    එතකොට තම තේරුනේ antivirus වල වෙනස. අපේ powerful machine fast internet connection එක්ක resource wastage එක lag එක තේරෙන්නේ නැහැ.

    bitdefender ගොඩක් ram/processor use කරනවා, application lag කරනවා. aluthen මුළු database එකම හෝ ලොකු කොටසක් දවසගානේ බානවා. Daily 200MB විතර data use කරනවා.

    Kaspersky ඊට ගොඩක් අඩුවෙන් ram/processor use කරන්නේ. Daily 10MB වගේ අලුත් update ටික විතරය් බාන්නේ.
    computer එකේ application open වෙන speed එක ගොඩක් වැඩි, resources ඉතුරුය්.
    ෆ්‍රී එකේ පවා හෙන options ගොඩක් තියනවා වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට රෑ 12 පස්සේ night data වලින් විතරක් update download කරන්න, දවස් 2 කට පාරක් පමණක් update check කරන්න වගේ in-depth configure කරන්න පුළුවන්.

    මම නම් කියන්නේ free එක දැම්මම හොදටම ඇති, සල්ලි ගෙවන්න ඕනෑම නැහැ. antivirus එකට අමතරව, internet security වගේ අවශ්‍ය සියලු දේ ෆ්‍රී එකේ තියනවා. එවලත් ගොඩක් option disable කරන්න, auto scan resource usage level වගේ බොහෝ දේවල් config කරන්න පුළුවන්. මම අවරුදු 10 කට වැඩිය Bitdefender පාවිච්චි කරලා ලඟදි Kaspersky free එකට මාරු උනා. පට්ට!

    අන්නේකයි Kaspersky එකයි Eset එකයි දෙකම එහෙමයි
     
    • Like
    Reactions: spamcheck

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මගෙ එන්නෑනෙ එහෙම :unsure:

    jtw3tc4.png
    Kaspersky අලුත් එකට මාරු වෙන්න. UI එකේ ඉදන්ම වෙනස් ;-)

    1670868983195.png
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    Adobe Suite එක ගත්තා මාසෙකට 2000 ගානෙ. දැන් වයිරස් ගාඩ් එකක් දාන්න තියෙන්නෙ. මෙතනින් හොඳ එකක් කියපන්.


    Eset Internet - 1950// 1year/
    ESET Nod32 Antivirus 2022 - 2450 - 1year/
    Eset Smart Premium 2022- 2850- 1 Year/
    =============================
    Kaspersky Internet 1450// 1year
    Kaspersky Total 1750// 1year
    Kaspersky New Standard 2022- 2750// 1year

    Kaspersky Internet Security Compatibility : - Windows
    Kaspersky Total Security Compatibility: - Windows - Mac, Android, iOS New Kaspersky Standard 2022 Compatibility - Windows - MAC, Android
    ==========================
    Bitdefender Total- 3849// 1year
    Bitdefender Internet- 3949// 1year
    ============================
    Norton premium 360 - 4350// 1year
    Norton Delux 360 - 3850// 1year
    Norton Internet- 3950// 1year
    ==========================
    Avast Premium Security Antivirus 2022 - 1 D 1 Y - 1850/
    2 D 1 Y - 2750/
    3D 1Y - 3350/
    Avast Premium Security Ultimate Suite Antivirus 2022
    1 D 1 Y - 2350/
    2 D 1 Y - 3150/
    3D 1Y - 3950/
    =======================
    Mcafee Total 10 years 2149//
    Mcafee LiveSafe 10 years 2249//
    Kaspersky Internet/Total Security or Bitdefender Internet/Total is the best :love::cool:
     
    • Wow
    Reactions: Heshan Daminda

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    windows defender eka madida? mama ahala thiyenawa third party ekak dammath free version eke security eka athi kiyala.
    virus guard ekak thibbath vadak nane ithin crack install karanawa nam.
     
    • Like
    Reactions: Draco Malfoy

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    Machan mage PC eke virus guard ekaka na, dan kaspasky dammoth mata thiyena files detect karala delete karaida, man ahanna hoden bapu software ehema?
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කවුරු ඔය මොන බයිලා ගැහුවත් වින්ඩෝස් ඩිෆෙන්ඩර් එක ඇති කියලා කියන්නේ ඒ උන් දන්නේ නැති නිසා උන්ගේ මැශින් වල මොනාද වෙන්නේ කියලා.
    :lol:
    බිඩ් ඩිෆෙන්ඩර් , නෝර්ටන් වගේ හොද ගාඩ් එකක් දාලා අප්ඩේට් කරලා ස්කෑන් එකක් දුන්නානම් ඔය වින්ඩොස් ඩිෆෙන්ඩර් කැරැට්ටුව බලාගන්න තිබ්බා.
    මම කලා බං එහෙම කිසිම වයිරස් එකක් අහුවුනේ නෑ.

    මම win10 + defender දැන් අවුරුදු ගානක් යූස් කරනව. මාසෙකට කලින් වගේ කිරියෙම කොල්ලෙක් BitDefender premium මාස 3 කොපි එකක් දුන්න. ඉන්ස්ටෝල් කරල දවස් 10ක් විතර ඩේලි අප්ඩේට් කරකර යූස් කලා, ඒ කාලෙ ඇතුලත පස් හය වතාවක් ෆුල් ස්කෑන් දුන්න. කිසිම වයිරස් එකක් නෑ. ඊට පස්සෙ Malwarebytes එක දාලත් ස්කෑන් කලා කිසිම වයිරස් එකක් නෑ. අන්තිමට ඔක්කොම අයින් කරල defender ආයෙ යූස් කරනව. BitDefender, Kaspersky වගේ අනිත් පේඩ් ඒව වගේම යන රේටින් defender වලට තියෙනව av-test එකට අනුවත්.
    https://www.av-test.org/en/antivirus/home-windows/

    දැන් win10/11 + defender හොදටම හොදයි බං. win XP, 7 කාලෙ තිබ්බ defender වගේ නෙමේ දැන්. මයික්‍රොසොෆ්ට් එක දැන් windows එක්ක යූස් කරන හැම 3rd party ඇප් වලට හා ස්මාන හෝ වඩා හොද ඇප් උන්ම හදල යූසර්ස්ලව windows ඇතුලෙම තියාගන්න ලොකු ගේමක් ගහනව. ක්‍රෝම් වෙනුවට එජ්, ගූගල් වෙනුවට බින්ග්, CCleaner වෙනුවට PC Manager, වෙන වෙන IDE වෙනුවට VSCode, & etc. defender එකත් ඒකෙම කොටසක්. defender වල අවුලකට තියෙන්නෙ රැම්, cpu එහෙම ටිකක් වැඩියෙන් යූස් වෙනව වගේ.

    win10/11 + defender එකේ තියෙන ඔක්කොම ෆීචර්ස් එනේබල් කරල, ඩේලි අප්ඩේට් කරනව නම් නෝමල් එකකට හොදටම ඇති, ඒත් ඩෙෆෝල්ට් සෙටින්ග් වලින් ර්න් කලොත් නම් හරියන්නෙ නෑ.
     
    • Like
    Reactions: hkiz

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,773
    113
    අපි නම් ඉස්සර මාස 12ට ට්‍රයල් 12යි.. දැන් නම් ඩිෆා තමා
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    software dada experiment karana kaalayak tibba.. Dan ona karana geniune setups and awulak nethi cracks aduragena ewa withrai system eke tiyagena inne..

    Aluthen aaye download karanna softwares neha.. ehema download karanna unoth hondata hoyala balala download karanne..
    keygen tibboth sandbox or vm ekaka run karala keys ganne..

    Aluthen system ekata internet eken ekathu wenne.. docs, images, films wage dewal withari.. ewa walin virus enne ne. and trusted places walin download karanne..

    aluth version walata gihin crack ekka experiment karanna ona unoth wenne adobe packages ekka witharai.. but denata use karana adobe 2018 cc eka hondatama athi.. amtlib.dll replace karala use karanne.

    hidden files show and file extension show wena widiyata file explorer eke settings hadala tiyenne
    ithin trusted nethi deyak download kaloth unnecssary monahari tibboth identify karagn puluwan..
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොකද්ද බං "Adobe Suite එක ගත්තා මාසෙකට 2000 ගානෙ" කියල කිවුවේ ?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Mcafee හොද නැද්ද බන්.. මගේ ඉස්සර windows ලැපේ පාවිච්චි කරා.. වරදක් නම් තිබුණේ නෑ.. Avast, eset යාළුවො use කරනවා දැකල තියෙනවා එකෙ false alarms එනවා වැඩියි වගේ seen එකක්‌ මන් දැක්කේ.. Kaspersky ගැන නම් කිසි දෙයක් දන්නේ නෑ..