හැබැයි නිකමට මගේ තාත්තට එහෙම කිව්වත් නොකල වරදකට හරි කේන්ති යන එක සාදාරණයි. ඔය ජෙප්පො හැමදාම කරන්නේ කෙලින් කියන්නේ නැතුව වටෙන් නිකන් ගැලරිය පිනවන ටෝක් දෙන්නේ. කෙලින් කියන්න කොනද පණ නෑ. ඔන්න ඕක තමා ඒ ගොල්ලන්ගේ ගොබිල න්‍යාය. සමන්ත විද්‍යාරත්නගේ උමා ඔයෙන් පස්සේ උන්ගේ ඔය ටෝක්ස් ටික බල්ලට ගියා.. හැමදාම කතා විතරයි ඕකුන්..
