මෙතන කාගෙද වැරැද්ද?

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    හැබැයි නිකමට මගේ තාත්තට එහෙම කිව්වත් නොකල වරදකට හරි කේන්ති යන එක සාදාරණයි. ඔය ජෙප්පො හැමදාම කරන්නේ කෙලින් කියන්නේ නැතුව වටෙන් නිකන් ගැලරිය පිනවන ටෝක් දෙන්නේ. කෙලින් කියන්න කොනද පණ නෑ. ඔන්න ඕක තමා ඒ ගොල්ලන්ගේ ගොබිල න්‍යාය. සමන්ත විද්‍යාරත්නගේ උමා ඔයෙන් පස්සේ උන්ගේ ඔය ටෝක්ස් ටික බල්ලට ගියා.. හැමදාම කතා විතරයි ඕකුන්..

    Prodigal-Dominator

    Junior member
  • Apr 9, 2024
    74
    95
    18
    1714118266577.jpeg
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    හැබැයි නිකමට මගේ තාත්තට එහෙම කිව්වත් නොකල වරදකට හරි කේන්ති යන එක සාදාරණයි. ඔය ජෙප්පො හැමදාම කරන්නේ කෙලින් කියන්නේ නැතුව වටෙන් නිකන් ගැලරිය පිනවන ටෝක් දෙන්නේ. කෙලින් කියන්න කොනද පණ නෑ. ඔන්න ඕක තමා ඒ ගොල්ලන්ගේ ගොබිල න්‍යාය. සමන්ත විද්‍යාරත්නගේ උමා ඔයෙන් පස්සේ උන්ගේ ඔය ටෝක්ස් ටික බල්ලට ගියා.. හැමදාම කතා විතරයි ඕකුන්..

    redda tama.............
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,774
    113
    Mother Earth
    අරූ අත් දෙකත් බැඳන් සිල් අරන් වගේ කතා කරන්නේ කැරි පකයා. හොම්බට දෙකක් අනින්න ඕන දත් ටික ගැලවිලා යන්න. 🙂
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අරු හරිද මු හරිද කියනවට වඩා. ලංකාවේ දේශපාලනය කියන්නේ කොච්චර ලෙවල් එකට ජරා වැටුනු කුනු ගොඩක්ද කියල මේකෙන් පේනව නේද? නලින් කිව වගේ මහින්ද රට විතරක් නෙමේ කාලා තියෙන්නේ ත්‍රාඩ දේශපාලනයත් පටන් ගත්තේ පොර කියල මුන්ගෙන්ම පේනවා.

    කුට්ටියයි අර අනික් එකයි කොච්චර ගොබ්බයොද කියනවනම් මොලේ තියෙන උන් දෙන්නෙක් ආවානම් ඔය වගේ වෙලාවක ලස්සනට අරු කිව එකෙන් වාසියක් අරන් ගේමක් ගහන්න ඕන. එහෙම වුනානම් ජෙප්පොන්ටමයි නෝන්ඩිය. මුං දෙන්න යකෝ,ඡන්දයක් නොදන්න හිටපු උන්ටත් මාලිමාවට ඡන්දේ දෙන එක අවුලක් නැ කියන mindset එකට එන විදියට හැසිරුනානේ. බලපංකෝ. :lol:

    :lol::lol::lol:
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    කැරි ජෙප්පෝ බොරුව වපුරනවා මටනම් පේන්න බෑ සක්කිලියව.. කැරියට දෙන්න තිබ්බෙ කනට එකක් හැමෝටම
    පේන්න tv එකෙ.
    මට හිතෙනවා මේක නිකන් ඩ්‍රාමා එකක්ද කියලත් 😅😅😅 ජෙප්පෝ හෑලී ලියනව මේකටත් 😅

    අනේ උඔ දන්න පක
    ------ Post added on Apr 26, 2024 at 2:24 PM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,625
    13,318
    113
    තිස්ස කුට්ටිලයි සමන්ලයි ලොකු වෙනසක් නෑ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    අරුට හොරා මිනීමරුවා කියලා කෙලින්ම කියනවා
    අනිකා මැරුන උන් බහුතරයක් දූශකයො කියල කියනගමන් ඔයගේ තත්තත් එහෙමද දන්නෙ නෑ කියනවා..
    තොප්පියක් පාවෙනවා , නියමෙට දාගත්තා..
    දැන් දෙපැත්ත බෙදිලා මරාගන්නවා.
    රටේ හොදම කොටසක් විකිනේවිද මේ දවස් 2කේ????
     
    • Like
    Reactions: vito and Nilan1987

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කැරි ජෙප්පෝ බොරුව වපුරනවා මටනම් පේන්න බෑ සක්කිලියව.. කැරියට දෙන්න තිබ්බෙ කනට එකක් හැමෝටම
    පේන්න tv එකෙ.
    මට හිතෙනවා මේක නිකන් ඩ්‍රාමා එකක්ද කියලත් 😅😅😅 ජෙප්පෝ හෑලී ලියනව මේකටත් 😅
    ඒ උනාට මේ වගේ reply එකක් දාන්න තිබුණේ වෙන කවුරු හරි.

    Try Not To Laugh 90 Day Fiance GIF by TLC Europe