මෙතන කාගෙද වැරැද්ද?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,717
    7,789
    113
    ජෙප්පො ජෙප්පො ජෙප්පො
    anura anura anura
    npp npp npp
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,325
    740
    113
    අෆෝ ලන්කාවේ පර්ලිමෙන්තු මහජන නියොජනය. හරිම අසික්කිතයි ගොන් හැත්ත. බුරනවා ඇර වෙන ඩෙයක් ද්න්නෙ න්නෑ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අරූ අත් දෙකත් බැඳන් සිල් අරන් වගේ කතා කරන්නේ කැරි පකයා. හොම්බට දෙකක් අනින්න ඕන දත් ටික ගැලවිලා යන්න. 🙂

    නැතුව පොන්නයෝ උන් දෙන්න වගේ කුණුහරප කියාගෙන චැනල් එකක් ඉස්සරහ බැනගන්නද කියන්නේ. :-)
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,007
    1
    63,345
    113
    Mother Earth
    නැතුව පොන්නයෝ උන් දෙන්න වගේ කුණුහරප කියාගෙන චැනල් එකක් ඉස්සරහ බැනගන්නද කියන්නේ. :-)
    නෑ පොන්ස් ඉතින් බොරු සිල් රකින්න ඕන නෑනේ. බොරු සිල් රැකලා හරි වැදගත් හරි තැන්පත් කියල බොරුවට පෙන්නන්න කාටත් පුළුවන්. මිනී මරුවොයි හොරුයි තමයි ඔහොම බොරු තැන්පත් කම් මවා පාන්නේ. 😄
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    නෑ පොන්ස් ඉතින් බොරු සිල් රකින්න ඕන නෑනේ. බොරු සිල් රැකලා හරි වැදගත් හරි තැන්පත් කියල බොරුවට පෙන්නන්න කාටත් පුළුවන්. මිනී මරුවොයි හොරුයි තමයි ඔහොම බොරු තැන්පත් කම් මවා පාන්නේ. 😄

    මිනී මරුවො නං පොන්නයෝ ඔය ඕන තරන් ආණ්ඩු ආවේ අල්ලලා දාපන්. පොහොට්ටු බල්ලෝ බිරුවට හැමෝම ඒ තැනට වැටෙන්න අවශ්‍ය නෑ :-)
     
    • Haha
    Reactions: Candid-B

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත
    අරූ අත් දෙකත් බැඳන් සිල් අරන් වගේ කතා කරන්නේ කැරි පකයා. හොම්බට දෙකක් අනින්න ඕන දත් ටික ගැලවිලා යන්න. 🙂
    කොහොමද කුළුහරක් දෙන්නෙක් කුලප්පු කරලා උ ගන්න ආතල් එක 😂
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,571
    27,130
    113
    Kandy
    උගේ ඒවට ඇයි ඔයාට තරහ ගිහින් ඔබතුමා වීරසිංහ ගේ පවුලේ කෙනෙක්ද
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,846
    2,474
    113
    Matara
    මේ වගේ උන් පාර්ලිමේන්තු යවලා රට බංකොලොත් උනාටත් පස්සේ තාමත් මුන්ට කඩේ යන උන් ඉන්න එක තමයි පුදුමේ :no:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,571
    27,130
    113
    Kandy
    FB-IMG-1714193309640.jpg