ගෑණිත් දෙන්න ඇතිබලන් යනකොට සහෝදරවරු ඔක්කොටම වඩා හොරා කාලා දුප්පත් උන්ගෙ සල්ලි වලින් තෙල් ගහගෙන උන්ගේ කෙහෙල් කැනත් පටවන් ගිහින්.....හම්බෝ....![]()
යේකට අපේ මයින්ද මාතිය නේ.. ගෙදර පුටු දාල ලිස්ට් ලියල. ආයෙ පත් උනාම සලකපු සැලකිල්ල. ඒකනෙ තාමත් කලගුන සලකන්න යන්නෙ ගෙවල් හොයන්ලක්ශ විස්සක් දෙන්න හදන එකාට දාන තග බලපන්කො, සල්ලි නතින්
ඒ මගුල් නෙවී බන්, ඔප්පු කරන්න paper trail එකක් නෑ කෑශ් දුන්නාම. Tax ගෙවන්න ඕනත් නෑ බැංකු මග ඇරලා හිටියාම@Don GasCan මෙන්න මුන් විහිළුවක් කරනවා
චෙක් වලින් දුන්නොත් සම්පූර්ණ ගානම පක්ෂේ අරමුදලට යනවා
සල්ලි ගත්තා කියලා ඔප්පු කරන්න පුළුවන්
කෑෂ් වලින් වලින් ගත්තාම පක්ෂ අරමුදලට නොදා කීපදෙනෙක් අතරේ ලේසියෙන්ම බෙදා ගන්න පුළුවන්
------ Post added on Sep 18, 2025 at 2:47 AM
දන්නා හැටියට නම් පක්ෂ වල Bank Account වලට Tax ගහන්නේ නෑ නේදඒ මගුල් නෙවී බන්, ඔප්පු කරන්න paper trail එකක් නෑ කෑශ් දුන්නාම. Tax ගෙවන්න ඕනත් නෑ බැංකු මග ඇරලා හිටියාම
ඔක්කොටම වඩා හෙලුවෙන් හිටියත් පස්සෙ කියන්න පුලුවන් "පුලුවන්නම් ඔප්පු කරපන්" කියලා![]()
![]()
![]()
paper trail එකක් නැතුව සල්ලි ගත්තාම ගත්තා කියලා ඔප්පු කරන්න බෑ. සරලයි. ඒක ඌ මාටියා ගැහුවත් අදාලයි, පක්ශෙට දැම්මත් අදාලයි. ආයි බය නැතුව කියන්න පුලුවන් "පුලුවන්නම් ඔප්පු කරපන්" කියලාදන්නා හැටියට නම් පක්ෂ වල Bank Account වලට Tax ගහන්නේ නෑ නේද
මෙතැන නම් මු වෙව්වුල සල්ලීම දෙන්න කියන්නේ සල්ලි ගත්තා කියලා Record එකක් නැහැ නේ එකයි
අතට ගත්තාම මාටියා ගහන්න ලේසියි![]()
කොයිම පොඩිම පක්ෂයක උනත් පක්ෂ අරමුදට දෙනකොට අතට සල්ලි ගන්නේ නැහැ බංpaper trail එකක් නැතුව සල්ලි ගත්තාම ගත්තා කියලා ඔප්පු කරන්න බෑ. සරලයි. ඒක ඌ මාටියා ගැහුවත් අදාලයි, පක්ශෙට දැම්මත් අදාලයි. ආයි බය නැතුව කියන්න පුලුවන් "පුලුවන්නම් ඔප්පු කරපන්" කියලා![]()
![]()
පොඩ්ඩක් ඉන්තකෝ ඉල්ලීම් දෙන්න බැරි උනාම අරමුදලට කෝටි ගණන් දාපු අය කට අරිනකම්..ලක්ශ විස්සක් දෙන්න හදන එකාට දාන තග බලපන්කො, සල්ලි නතින්