මෙතන චෙක් එපා කෑෂ් වලින් දෙන්න කියන්නේ ඇයි බන්?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    බලන් යනකොට සහෝදරවරු ඔක්කොටම වඩා හොරා කාලා දුප්පත් උන්ගෙ සල්ලි වලින් තෙල් ගහගෙන උන්ගේ කෙහෙල් කැනත් පටවන් ගිහින්.....හම්බෝ....🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    @Don GasCan මෙන්න මුන් විහිළුවක් කරනවා😂

    චෙක් වලින් දුන්නොත් සම්පූර්ණ ගානම පක්ෂේ අරමුදලට යනවා
    සල්ලි ගත්තා කියලා ඔප්පු කරන්න පුළුවන්

    කෑෂ් වලින් වලින් ගත්තාම පක්ෂ අරමුදලට නොදා කීපදෙනෙක් අතරේ ලේසියෙන්ම බෙදා ගන්න පුළුවන්😍😍

    ------ Post added on Sep 18, 2025 at 2:47 AM
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    බලන් යනකොට සහෝදරවරු ඔක්කොටම වඩා හොරා කාලා දුප්පත් උන්ගෙ සල්ලි වලින් තෙල් ගහගෙන උන්ගේ කෙහෙල් කැනත් පටවන් ගිහින්.....හම්බෝ....🤣🤣🤣
    ගෑණිත් දෙන්න ඇති
     
    • Wow
    Reactions: deanXX

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,993
    18,914
    113
    ලක්ශ විස්සක් දෙන්න හදන එකාට දාන තග බලපන්කො, සල්ලි නතින්
    යේකට අපේ මයින්ද මාතිය නේ.. ගෙදර පුටු දාල ලිස්ට් ලියල. ආයෙ පත් උනාම සලකපු සැලකිල්ල. ඒකනෙ තාමත් කලගුන සලකන්න යන්නෙ ගෙවල් හොයන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113

    @Don GasCan මෙන්න මුන් විහිළුවක් කරනවා😂

    චෙක් වලින් දුන්නොත් සම්පූර්ණ ගානම පක්ෂේ අරමුදලට යනවා
    සල්ලි ගත්තා කියලා ඔප්පු කරන්න පුළුවන්

    කෑෂ් වලින් වලින් ගත්තාම පක්ෂ අරමුදලට නොදා කීපදෙනෙක් අතරේ ලේසියෙන්ම බෙදා ගන්න පුළුවන්😍😍

    ------ Post added on Sep 18, 2025 at 2:47 AM
    ඒ මගුල් නෙවී බන්, ඔප්පු කරන්න paper trail එකක් නෑ කෑශ් දුන්නාම. Tax ගෙවන්න ඕනත් නෑ බැංකු මග ඇරලා හිටියාම

    ඔක්කොටම වඩා හෙලුවෙන් හිටියත් පස්සෙ කියන්න පුලුවන් "පුලුවන්නම් ඔප්පු කරපන්" කියලා :lol: :lol: :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    චෙක් විදියට දුන්නොත් සාක්ශියක් නේ කොහෙට ද බැර උනේ කියලා හොයන්න පුලුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඒ මගුල් නෙවී බන්, ඔප්පු කරන්න paper trail එකක් නෑ කෑශ් දුන්නාම. Tax ගෙවන්න ඕනත් නෑ බැංකු මග ඇරලා හිටියාම

    ඔක්කොටම වඩා හෙලුවෙන් හිටියත් පස්සෙ කියන්න පුලුවන් "පුලුවන්නම් ඔප්පු කරපන්" කියලා :lol: :lol: :lol:
    දන්නා හැටියට නම් පක්ෂ වල Bank Account වලට Tax ගහන්නේ නෑ නේද

    මෙතැන නම් මු වෙව්වුල සල්ලීම දෙන්න කියන්නේ සල්ලි ගත්තා කියලා Record එකක් නැහැ නේ එකයි

    අතට ගත්තාම මාටියා ගහන්න ලේසියි😍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    දන්නා හැටියට නම් පක්ෂ වල Bank Account වලට Tax ගහන්නේ නෑ නේද

    මෙතැන නම් මු වෙව්වුල සල්ලීම දෙන්න කියන්නේ සල්ලි ගත්තා කියලා Record එකක් නැහැ නේ එකයි

    අතට ගත්තාම මාටියා ගහන්න ලේසියි😍
    paper trail එකක් නැතුව සල්ලි ගත්තාම ගත්තා කියලා ඔප්පු කරන්න බෑ. සරලයි. ඒක ඌ මාටියා ගැහුවත් අදාලයි, පක්ශෙට දැම්මත් අදාලයි. ආයි බය නැතුව කියන්න පුලුවන් "පුලුවන්නම් ඔප්පු කරපන්" කියලා :yes: :yes:
     
    • Like
    Reactions: CohenLenstra

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    paper trail එකක් නැතුව සල්ලි ගත්තාම ගත්තා කියලා ඔප්පු කරන්න බෑ. සරලයි. ඒක ඌ මාටියා ගැහුවත් අදාලයි, පක්ශෙට දැම්මත් අදාලයි. ආයි බය නැතුව කියන්න පුලුවන් "පුලුවන්නම් ඔප්පු කරපන්" කියලා :yes: :yes:
    කොයිම පොඩිම පක්ෂයක උනත් පක්ෂ අරමුදට දෙනකොට අතට සල්ලි ගන්නේ නැහැ බං

    මු හන්දී ගානේ ගිහිං අතට සල්ලි එකතු කරනවා
    මෙහෙම සල්ලි දෙන එවුන් නේ මොඩයෝ
     
    • Like
    Reactions: CohenLenstra

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සහෝදරහොරු කියන එක උඹලට සහෝදරවරු කියලා ඇහිලා... සහෝදරරෝරුනි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ලක්ශ විස්සක් දෙන්න හදන එකාට දාන තග බලපන්කො, සල්ලි නතින්
    පොඩ්ඩක් ඉන්තකෝ ඉල්ලීම් දෙන්න බැරි උනාම අරමුදලට කෝටි ගණන් දාපු අය කට අරිනකම්.. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: INCORRECT