මෙතන මොකද්ද තියෙන්නේ...

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මෙතන මොකද්ද තියෙන්නේ...

6.901505, 79.851451

https://www.google.lk/maps/place/6°...!4m5!3m4!1s0x0:0x0!8m2!3d6.901505!4d79.851451

කාට හරි බලල කියනන පුලුව්න්ද ගූග්ල් මැප් එක බලල මෙතන මොකද්ද තියෙන්නේ කියලා... මැරෙන් ඩ්‍රියිව් එක පැත්තෙන් ස්ට්‍රීට් වීව් දාලා ලැන්ඩ් සයිඩ් බැලුවාම පෙනවා සුදු පාට ගෙයක් හෙන ඉඩමකුත් එක්ක.. රිච්මන්ඩ් කාසල් වගේ...

මේක් මොකද්ද? කගේද වගේ විස්තර දන්නවද?

කුතුහලේට අහන්නේ
 
tvw25

Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    data=!3m6!1e1!3m4!1sjrHZvpBaKn3_p4OY2ZJ2tg!2e0!7i13312!8i6656
     
    • Like
    Reactions: Lanka_HItler

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    6.901505, 79.851451

    https://www.google.lk/maps/place/6°...!4m5!3m4!1s0x0:0x0!8m2!3d6.901505!4d79.851451

    කාට හරි බලල කියනන පුලුව්න්ද ගූග්ල් මැප් එක බලල මෙතන මොකද්ද තියෙන්නේ කියලා... මැරෙන් ඩ්‍රියිව් එක පැත්තෙන් ස්ට්‍රීට් වීව් දාලා ලැන්ඩ් සයිඩ් බැලුවාම පෙනවා සුදු පාට ගෙයක් හෙන ඉඩමකුත් එක්ක.. රිච්මන්ඩ් කාසල් වගේ...

    මේක් මොකද්ද? කගේද වගේ විස්තර දන්නවද?

    කුතුහලේට අහන්නේ

    ආහ්....
    ඕක මචං අපේ සීයගේ ගේනේ. සීයා මැරෙන්න කලින් මට ලියලා තමයි මලේ.

    ඇයි උඹ ඕක සල්ලිවලට ගන්නද? ඕක විකුනන්නේ නෑ බං. සොරි

    ඔය හරියේ තව තැනක් තියනවා විකුනන්න දාලා. අන්න ඒක පොඩ්ඩක් බලපන්. මමත් බලන්නම්.
     
    SamSeen

    Member
    Oct 4, 2016
    88
    7
    0
    ආහ්....
    ඕක මචං අපේ සීයගේ ගේනේ. සීයා මැරෙන්න කලින් මට ලියලා තමයි මලේ.

    ඇයි උඹ ඕක සල්ලිවලට ගන්නද? ඕක විකුනන්නේ නෑ බං. සොරි

    ඔය හරියේ තව තැනක් තියනවා විකුනන්න දාලා. අන්න ඒක පොඩ්ඩක් බලපන්. මමත් බලන්නම්.
    EHEMADA ASA?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අප්පටසිරි කිව්වලු
    වෙලාවට ඕකේ මිනිස්සුන්ගේ මූණවල් බොඳ කලේ
    නැත්තම් මේ කෙල්ල කවුද කියලා අහලා කට්ටිය ත්‍රේඩ් දායි :P