මෙතන වෙනම agenda එකක් යන්නේ

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93





    මටනම් මේක දැක්කම් හිතුනේ වෙනම සීන් එකක්...ඇදුමෙන් මිනිස්සුන්ව මනින්න පුලුවන්...පිලිවලට ඉන්න මිනිහා කව්ද නැද්ද කියලා ඇදුමෙන් කියන්න පුලුවන්...බාටා දැම්මා කියාලා අවන්ක , පොළොවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක් කියලා හිතන්න එපා..තරුණ කාලේ ලස්සනට ඇදලා ඉන්න ඕනේ .මේකේ ඉන්න මළපෙරේතයා දිහා බැලුවම වමනෙ එනවා ...මේ කාලේ කොල්ලොන්ගේ කිසිම quality එකක් නැත්තේ ගොබ්බ විදිහට අදින නිසා..යකෝ පිලිවෙලකට හිටපන් ..මුන්ව කවදාවත් lookup කරන්න එපා...
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    ඌ නම් රියල් ජෙප්පෙක් වගේ, ඔය වගේ ෂර්ට් ඇඳලා උඩ බොත්තම ගලවන් ඉන්නේ නිකන් මොකක්ද බන් ඒකට කියන නම, දිව අග තියෙනවා එලියට එන්නේ නෑනේ. විජේවීර පැලැන්තියේ ඩයල් එකක් වගේ.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඌ නම් රියල් ජෙප්පෙක් වගේ, ඔය වගේ ෂර්ට් ඇඳලා උඩ බොත්තම ගලවන් ඉන්නේ නිකන් මොකක්ද බන් ඒකට කියන නම, දිව අග තියෙනවා එලියට එන්නේ නෑනේ. විජේවීර පැලැන්තියේ ඩයල් එකක් වගේ.
    IRC?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඌ නම් රියල් ජෙප්පෙක් වගේ, ඔය වගේ ෂර්ට් ඇඳලා උඩ බොත්තම ගලවන් ඉන්නේ නිකන් මොකක්ද බන් ඒකට කියන නම, දිව අග තියෙනවා එලියට එන්නේ නෑනේ. විජේවීර පැලැන්තියේ ඩයල් එකක් වගේ.
    කුණුහරප වැස්සක් වස්සන්නද හදන්නේ තෝ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    It's his choice. Okay.
    But don't normalize it people, it's no good to underestimate the power of personal care and appearance. I've never seen someone on his flip flops in a studio.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    1695739894913.jpg
     

    Kamikaze

    Active member
  • Sep 12, 2023
    66
    125
    33
    Kalutara
    274708828_320830123408388_8185947988816745570_n.jpg


    පේනවනේ.. පොතට කලින් පිටකවරෙන් මනින්න එපා. මිනිහා අඩුකුලේ එකෙක් නෙවෙයි අඩුකුලේ ෆෑන් බේස් එකක් හදාගෙන විව්ස් ටිකක් අරගෙන පොඩ්ඩක් අප් වෙන්න අඩුකුලේ විදිහට රගපානවා. එහෙම තමා ලංකාවෙ ගොඩ එන්නෙ. සරල කම අපේ කම සිංහල කම වගේ දේවල් එදත් ලංකාවෙ මිනිස්සුන්ව රැවට්ටුවා අදත් රවට්ටනවා. මොලෙන් හිතන්න.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඌ අදින පළදින විදිහ අදාලම නැහැ මටනම්
    උගේ දේශපාලන මතයත් වැඩක් නැහැ
    ඌ සින්දු කියනවනම් ඒ ඇති
    උගේ සින්දු ටිකනම් පට්ට මට
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    ඌ අදින පළදින විදිහ අදාලම නැහැ මටනම්
    උගේ දේශපාලන මතයත් වැඩක් නැහැ
    ඌ සින්දු කියනවනම් ඒ ඇති
    උගේ සින්දු ටිකනම් පට්ට මට
    Apitath ehemai. Uge boruwa daanna ekata thama api kamathi natte
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,767
    9,125
    113
    පොළවෙ පයගහල ඉන්න (මේකෙ තේරුම මොකක්ද මන් දන්නෙත් නෑ) කලාකාරයො ක්‍රීඩකයො කෙල්ලො දකින්න තියෙන ආසාව නිසයි මේ ඔක්කොම. හීනමානකාරයො ආදරේ කරන්නෙ තමන්ට වඩා පොඩ්ඩක් හරි කෙළ උන එකෙක්ට විතරයි, ඕකයි ලෙඩේ.
     
    • Like
    Reactions: bkizza and ChamodhK