මෙතන සුද්ද කරලා දාලා එමුද ගිහිල්ලා?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    RDT-20240523-0445356626430222017773376.png
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඕක සුද්ද කරන්න බැ ලේසියෙන්. ඔතෙන්ට නගින්නෙත් හෙන ගේමක් දීල. අවම බරක් තමයි රැගෙන යන්නේ. ඔයිට වඩා පහල තියන මිනිවත් අයින් කරන්නේ නැත්තේ ගොඩක් අමාරු වැඩක් නිසා. මුදුනට නගින උන ඕව පුළුවන් විදියට ටික ටික අරන් එන එක තමයි විසදුම
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,733
    8,475
    113
    usa wadima garbage collection ekaklu. aran yana ewa genna barilu. anika air thin nisa helicopter yanna baha. thawa climbing karaddi athara maga maruna godak aya oya dala tiyena safety cable wala thama ellila thiyenawa genna bariwa.
     
    • Like
    Reactions: NRTG